✫ Rock Radio Station ✫

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අයියෝ! You guys don't like ROCK.........! මටනම් රුස්සනෙනෑ හිප්-හොප්, ලෑටිනෝ. මල වාතයක් එ music මට.... වෑඩි දෙනෙක් කෑමති එවටනේ........ :(

    මාත් AL කරන කාලේ ඇහුවේ rocks තමයි රෑ 1 වෙනකන් love songs ගියා. stevie කියල කෙල්ලෙක් කරේ පට්ට voice එක හම්මේ :love::love:
    මේ දවස්වල country songs වලට ආසයි බං

    hiphop latino අනන් මනං අහන්න බැරි හින්ද තමයි sun අහන්නේ නැත්තේ හැමදාම dj රෙද්ද.
    traffic එකේ යනකොට cool වෙන සින්දු ඕන

    lite 87 හොඳයි හැම එකම යනවා එකෙ. yes fm එකත් එච්චර අවුල්ක් නැහැ
     
    • Like
    Reactions: revox

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,842
    2
    2,373
    113
    කොළොංපුරේ
    මාත් AL කරන කාලේ ඇහුවේ rocks තමයි රෑ 1 වෙනකන් love songs ගියා. stevie කියල කෙල්ලෙක් කරේ පට්ට voice එක හම්මේ :love::love:
    මේ දවස්වල country songs වලට ආසයි බං

    hiphop latino අනන් මනං අහන්න බැරි හින්ද තමයි sun අහන්නේ නැත්තේ හැමදාම dj රෙද්ද.
    traffic එකේ යනකොට cool වෙන සින්දු ඕන

    lite 87 හොඳයි හැම එකම යනවා එකෙ. yes fm එකත් එච්චර අවුල්ක් නැහැ
    ඔව් මචෝ yes fm නරකනෑ