❀ ගංජා , KG හිඟයක්..!!! ❀

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10924740_10152917867011259_8515798214517489840_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පිස්සුද බන් දැන් කුඩු අල්ලනව ජනදිපති සිගරට් කාරයොන්ට නැමෙන්නෙ නැහැ.
    සුද්ද තහනම් කරපු ගන්ජ නැවත නීතිගත් කරන්න කියල ඉල්ලීමක් කරමු දින 100 ඇතුලත.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගංජා , KG හිඟයක් මචන්ලා

    යහපාලනයකට යන්න, රටම හැඩ ගැහිලා

    මටත් කාලෙකින් joint එකක් අදින්න බැරි වුනා. රටට යහපතක් වෙනවනම් එච්චරයි. අපි මෛත්‍රීට

    Maithripala-Sirisena.jpg


    :yes:

    බඩු නම් තියනව බන්.ඉස්සර වගේ සරු නෑ.මම පෙරේද කෑලි 4ක් ගෙනාව.හෙමින් ගහනව.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කොහේ හිටියත් ඉන්නේ පිටකොටුවේ නෙවේ කියලා නං මට සහතික කරන්න පුළුවන්... :D
    මොකද පිටකොටුව , කෙසෙල්වත්ත, මාලිගාවත්ත ..... etc ඔය කෑල්ලේ එවුන් සිගරට් වෙනුවට අදින්නේ ගංජා මහා දවල් බෝක්කු උඩ ඉඳගෙන.
    ඊට දෙවෙනි නෑ කැලණිය , පැලියගොඩ හරිය.

    උඹ කොහෙද? :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැක දැක කරුමෙ දැන දැනම ගිලි ගිලි
    ලෙඩ රෝග පිළිකා ඇඟ තුළට දම දම
    දැන දැන මරු ගැන, තව තව ඇද ඇද
    මෝඩකම ලෝකෙට පෙන්නයි එළිපිට

    හිතනව දැවෙනව තැවෙනවා අගහිඟ දැනෙනවා
    කිව්වම බැන්නම නිවනවා ආපහු අදිනවා
    කහිනව කහිනව කහිනව පෙලහළු ගෙවෙනවා
    දුම්වැටි සුරුට්ටු උරලම ටික ටික මැරෙනව

    නිකොටින් කාබන් හොඳ නෑ පපුවට
    ලීමත ජීවිත වැළලෙයි පොළවට
    ලාබෙට මුදලට පිළිකා ගත්තට
    මුදලට හැකි වේද පිළිකා නැසුමට

    කප කප දල්ල ඉවතලයි දඬු ටික
    සුදුපාට කොලයෙ දිග අතට ඔත ඔත
    මල් කිරි බිව් කටින් විසමල උරද්දි
    අම්මල වැලපෙයි මචං උඹලව වැදුවට

    ගහක විස යසට ගතට ගෙන එනා
    මොලයෙ ඇති සෛල දමා නස නසා
    පැයේ දෙකෙ සැපට ඇතුලෙදි මැරෙනා
    ඇවිදින පණ ඇති මළකඳන් උඹලා

    ජීවිතෙ හාමතෙ කුණාටු සාගරෙ
    දැළකලට අහුවුණ මාලුවො වාගේ
    ඇද ඇද පණ ටික තව තව දැලටම
    පැටලිලා හිරවෙයි නොදැනිම නොපෙනිම

    කතරෙ වැලි අතරෙ ගිණි රස්නෙ දැනුනට
    හිතට පණ නෑනේ හරි පාරෙ යන්නට
    අතේ ඇති සතේ මතට දිය කරලා
    ඇදක් උඩ ගොළුවි තනිවෙයි උඹ දවසක

    මායමෙ සැගවුණු සාපයෙ බැඳිලා
    වෙව්ලයි සික් සික් කිය කිය ඕවා බොරු බයිලා
    උඹල යන පාරෙ මාත් ගියා මතකයි
    මතට තිත තිබ්බෙ මගෙම හිතින් හිතලයි

    හිතින් හිත ඇතුලෙ හීන පොදි බැඳලා
    ෆිල්ම් වල වාගේ නාඩගම් රඟනා
    විඳින ජීවිතය විඳවමින් ඉඳලා
    ඇත්ද තව මදිද පෙත්ත දාගත්තා

    රුපියල් පස්සේ දුවනව අළුයම
    බෝතල් පස්සේ දුවනව හවසට
    සතයක් දෙන්නෑ ගෙදරට දවසට
    ඇහුවම ඒ ගැන ගුටිබැට බිරිඳට

    හවස නිවස වෙත එන අපෙ පියවරු
    බී වස නොබලයි දෙස තම දූ දරු
    විසිකර සෙනෙහස සොයා වෙන අඹුදරු
    තනතුරු අතහැර හොයනව කනේරු

    ගේදොර අගහිග කරන්ට් එකෙ රතු බිල
    ගත් නය වැල් පොලි හිර වෙලා බෙල්ල
    දරුවගෙ ගුසගින්න මකාදමා හිනහෙන්න
    විය නිදියන්න බිරිඳට විකිනෙන්න

    පියා යන පාරේ පුතත් යයි ආරේ
    මව යන පාරෙ දුවත් යයි ආරේ
    ආරේ ගති නැරේ දැම්මත් පරිවාසේ
    හිතලා හැදියන් මේක උඹෙ වාරේ

    මිහිපිට දෙවිවරු මව්වරු පියවරු
    හෙලා තම දූ දරු අද සැම තැන තැනේ
    සිරකඳවුරූ........:(
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    KG kiyane ganja eke mix karapu ekak mona reddak mix karanwada danne na.. wadinawa puken yanna

    api issara gahuwe lankawe normal ganja
    raata gahala udeta nagitinakota agata mara sanipai manasa mara relax
    ea unata KG nam gahana epa oluwa kakumai palenna, mona jarawak da danne na
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ උඹට ජොයින්ට් එකක් අදින්න බැරි
    උනයි කියලා තහනම් සීන් එකක් කියන්නේ මක්කද උඹ පොඩ්ඩක්
    විපරම් කරලා බලහන් :)
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මචෝ ලංකාවේ ගංජා තහනම අඉන් කර ගන්න බැරිද my3 ලොක්කට කියල...
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඔය දන්නෙ නැති එව්න්ට කියන්නෙ ගංජ ගැහුවාම මෛත්‍රීය වැඩි වෙනව

    සැ. යු. : කිසි දෙයක් පමණට වඩා සුදුසු නැත