❁❁ හදවත ඉල්ලා නොලැබුනු විටදී දැනුනේ.. ❁❁
ජීවිතේ මුලින්ම ආදරය කරපු ඒ දවස මතකද?

එය පාසල් අවදියේ නම් තවත් සුන්දර වූ අත්දැකීම් ඔබ සතු නොඅනුමානය. නමුත් අද ඔබ කැප වී සිටින්නේ ඒ ඔබ සොයා ගිය ඔබේ කුලුදුල් පලමු ආදරය සදහාද? බොහෝ විට නැත. මේ අවස්ථාවේදී පවා තමාගේ ආදරය හිමිනොවූ පෙම්වතුන් කීදෙනෙක් නම් හැඩූ කදුලින් සිටිනවා ඇත්ද? නමුත් යතාර්ථය නම් ඇයද යම් දිනක ඔබ මෙන් පසු තැවෙන අතර එදින ඇය ඔබ සොයා පැමිනුනද නොපැමිනුනද, ඇයට ඔබ ලබාගැනීමට තරම් වාසනාවක් නොමැති බවය. එදින ඔබට සිනහ මුසු මුවින් ඇය සමග සිනහ වීමට පුලුවන් නම් ඔබ නිහතමානී අයෙක් විය හැක.
කිසි දිනෙක ආදරයේ පරාජිතයෙක් වුවද නොහඩන්න, මන්දයත් ඔබ හෝ ඇය මෙලොව පරිපූර්ණව ඉපදී නොමැත. යම් දිනෙක ඔබ වෙනුවෙන් මෙලොව එළිය දුටු ඇය ඔබට හමුවෙනවා නිසැකය. නමුත් සැබැවින්ම තමාටත් වඩා සුරැකූ ඒ ආදරය අහිමි වූ අවස්තාවේ මටද උන්හිටිතැන් අමතක විය. ඔබටත් ඒසේ වුනු බව මම දනිමි. ඔබ නෑ කිව්වාද එය එසේ විය. ඔබ නොදැනුවත්වම ඔබට මේ ජීවිතයෙන් පලක් නැතියැයි සිතුණි. එය ඔබගේ පලමු ප්‍රේමය විය හැක. 20වෙනි ප්‍රේමයද විය හැක. නමුත් බොක්කෙන් love කල උබ බොක්කෙන් හැඩූ ඒ රැඩිකල් අත්දැකීම් සිහිපත් කරන විට ඔබගේ මුවගට සිනහවක් පහළ විය හැක. එසේ නැත්නම් නෙතට කදුලක් වුව. ප්‍රේමයේ ගිනි දැල් හදවතේ දැල්වුනු ඒ ආකාරය විවෘතව පැවසීමට මෙතැන් පටන් අවස්ථාව.

man try karalath na, kello mata try karalath na 

මම කිසිම වරදක් නොකර ඒක එහෙම උනා කියමුකෝ. ඊට පස්සේ අවුරුද්දක් ගිහින් මගේ දෙවෙනි ආදරය පටන් ගත්තා. දැන් අවුරුදු 4 ක් විතර වෙනවා. දැන් මට 24 යි. ගෙවල් වලින් කතා කරගෙන අපි ගෙවල් දෙක බොහොම හිතවත්ව අපේ ආදරය කරගෙන යනවා. ඒගොල්ලෝ අපේ ගෙදර එනවා අපි එහෙ යනවා. ඒ අතින් මම වාසනාවන්තයි.
මට වැරදි කරපු පලවෙනි කෙල්ල මගේ ජීවිතෙන් අයින් වෙච්ච එකට එදා දුක් වින්දට අද ගොඩක් ඒ ගැන සතුටු වෙනවා. අද මගේ ආදරේ සාර්ථකයි 

mokuth kiyanna ba enawa methana jodu karanna