❌හැම යුගයක්ම කාලකන්නි යුගයක්ද ❌

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    https://www.wsws.org/si/articles/2020/10/12/tly6-o12.html

    ❌වර්තමාන යුරෝපය බලගතු ලෙස 15 වන ශතවර්ෂයේ ඉතාලිය හා සැසඳේ.” [29] ඇත්ත වසයෙන් ම එම යුගය තුල කුඩා රාජ්‍යයන් “ලදරු ධනවාදයක ආරම්භක පියවරයන් නියෝජනය කලේ ය.” එහෙත් පුනරුදයේ කාල පරිච්ඡේදය එක් වැදගත් ආකාරයකින් නවීන යුගය සමඟ සැසඳින: “එය වනාහි පැරනි සම්මතයන්ගේ සිට නව සම්මතයන් කරා - එනම් නිරාචාර හා ඒ ස්වරූපයෙන් ම දුරාචාර කාල පරිච්ඡේදයක් දක්වා - පරිවර්තනය වූ යුගයක් විය.” [30] කාදිනල්වරු “අශ්ලීල ප්‍රහසනයන් රචනා කල අතර, පාප්වරු ඒවා ඔවුන්ගේ උසාවිවලට ඉදිරිපත් කල හ.” [31]

    ඉතාලියානු දේශපාලනයේ තේමාව වූයේ දූෂනය යි. ආන්ඩුකරනයේ කලාව කුඩා කල්ලි ලෙස ප්‍රගුන කෙරුනු අතර එය සමන්විත වූයේ බොරු කීමේ, පාවාදීමේ හා අපරාධකරනයේ වංශවත් කලාවන්ගෙනි. ගිවිසුමක් සම්පූර්න කිරීම, පොරොන්දුවක් ඉටු කිරීම ආදිය සලකන ලද්දේ මුග්ධත්වයේ අග්‍රස්ථානය ලෙස ය. ප්‍රයෝගකාරීත්වය ප්‍රචන්ඩත්වය සමග අතිනත ගෙන ගමන් කලේය. මිථ්‍යා දෘෂ්ටීන් හා විශ්වාස රහිත භාවය, රාජ්‍යයේ ප්‍රධානීන් අතර සියලු සබඳතාවන්ට විෂ එකතු කලේ ය. එය ස්ෆෝර්සාස්, මෙඩිසි හා බෝගියාස්වරුන්ගේ යුගය විය. එහෙත් එය හුදෙක් ද්‍රෝහීත්වයේ හා කූට ලේඛන සැකසීමේ සහ වස දීමේ හා කපටිකමේ යුගයක් පමනක් නො වී ය. එය පුනරුදයේ ද කාල පරිච්ඡේදය ද විය. [32]

    පුනරුදයේ කාල පරිච්ඡේදයේ දී මෙන් ම, නවීන මිනිසාට ද පෙනී යන්නේ,

    තමන් මරන වේදනාවෙන් පෙලෙන ධනේශ්වර-ධනවාදී ලෝකය සහ එය විස්ථාපනය කිරීමට නියමිත නව ලෝකය යන දෙලොව අතර සීමාවේ බවය. දැන්, යලිත් වරක් එක් සමාජ පද්ධතියක සිට තවෙකකට පරිවර්තනය වන, සෑම විට ම සිදු වන පරිදි සදාචාරයේ අර්බුදයක් සමග අත්වැල් බැඳගත් විශාලතම සමාජ අර්බුදයක යුගයේ අපි ජීවත් වෙමු. පැරනි දෙය එහි පදනම දක්වා ම සොලවාලනු ලැබ ඇත. නව දෙය ඉස්මතු වීම ඇරඹී ඇත්තේ යන්තමිනි. සමාජ පරස්පර-විරෝධයන් නැවතත් සුවිශේෂී තියුනු භාවයක් කරා එලැඹී තිබේ. [33]❌
     

    Attachments

    • Memeto_1692990916627.png
      Memeto_1692990916627.png
      989 KB · Views: 62

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    හැම යුගයක්ම කාලකන්නි යුගයක්ද​


    ඔව්

    යුග කියන්නෙ මිනිස්සුන්ගෙ කොන්සෙප්ට් එකක්
    මිනිස්සු කියන්නෙ කාලකන්නි ජීවි විසෙසයක්

    මිනිස්සු සමූලගාතනය කරන්න ඕනැ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හැම යුගයක්ම කාලකන්නි යුගයක්ද​


    ඔව්

    යුග කියන්නෙ මිනිස්සුන්ගෙ කොන්සෙප්ට් එකක්
    මිනිස්සු කියන්නෙ කාලකන්නි ජීවි විසෙසයක්

    මිනිස්සු සමූලගාතනය කරන්න ඕනැ


    කලින් ඔනෙ තරම් කරා

    හැම යුගයක්ම කාලකන්නි යුගයක්ද​


    ඔව්

    යුග කියන්නෙ මිනිස්සුන්ගෙ කොන්සෙප්ට් එකක්
    මිනිස්සු කියන්නෙ කාලකන්නි ජීවි විසෙසයක්

    මිනිස්සු සමූලගාතනය කරන්න ඕනැ


    සිතුවම දිහා හොදින් බලන්න පසුව මුලින්ම 👍
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    නූගත් පුන්නක්කු බයියෝ සිටින සෑම යුගයක්ම අමු කලාකන්නි යුගයක් තමා. එච්චරයි.
     
    • Like
    Reactions: Cypress

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වාමාංශික උට්ටොංගේ මහප්‍රාණ වචනයි අලි ටෝක්ස් තියෙනවා... හැබැයි ලෝකෙට කරපු දෙයක් නෑ...


    කරත් උබට නම් වැඩක් නැනෙ erozen 😂

    නූගත් පුන්නක්කු බයියෝ සිටින සෑම යුගයක්ම අමු කලාකන්නි යුගයක් තමා. එච්චරයි.


    😂
    ------ Post added on Aug 26, 2023 at 2:28 PM
     
    • Like
    Reactions: Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113

    හැම යුගයක්ම කාලකන්නි යුගයක්ද​


    ඔව්

    යුග කියන්නෙ මිනිස්සුන්ගෙ කොන්සෙප්ට් එකක්
    මිනිස්සු කියන්නෙ කාලකන්නි ජීවි විසෙසයක්

    මිනිස්සු සමූලගාතනය කරන්න ඕනැ
    මිනිස්සු නැති කාලෙක බල්ලෝ ආපහු කැලේට යාවිද ?
     
    • Love
    Reactions: Solo Rider

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කරත් උබට නම් වැඩක් නැනෙ erozen 😂
    ඕන කුනුහර්පයක් කියලා බැනපං... තරහා නෑ...
    ඒත් ඕකයි මාවයි එකෙක් කියන්න එපා... ගූ ගොඩක් ඇගේ හලා ගත්තා වගේ feeling එකක් එන්නේ...🤮🤮🤮
     
    • Haha
    Reactions: KadawathaKolla

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕන කුනුහර්පයක් කියලා බැනපං... තරහා නෑ...
    ඒත් ඕකයි මාවයි එකෙක් කියන්න එපා... ගූ ගොඩක් ඇගේ හලා ගත්තා වගේ feeling එකක් එන්නේ...🤮🤮🤮



    බයි type කරනකොට

    ගු ගොඩවල් ඇගෙ හලන් වගෙ තමා 😂
     
    • Like
    Reactions: Cypress

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බයි type කරනකොට

    ගු ගොඩවල් ඇගෙ හලන් වගෙ තමා 😂
    හරි මට කියපං ඔය උඹලා දේශනා කරන ප්‍රතිපත්ති වලින් ගොඩ ගිය රටක්...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    වාමාංශික උට්ටොංගේ මහප්‍රාණ වචනයි අලි ටෝක්ස් තියෙනවා... හැබැයි ලෝකෙට කරපු දෙයක් නෑ...

    මේ මෝඩ පොන්නයට තේරෙන මගුලක් නෑ බං. කට උත්තර නැති වෙලා erozan කියන්න විතරයි දන්නේ :lol:

    කරත් උබට නම් වැඩක් නැනෙ erozen 😂

    ඈ මෝඩ වේසිගෙ කොල්ලෝ ඒ පාර ඌත් erozan ද? :rofl:
     
    • Like
    Reactions: ttj

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ මෝඩ පොන්නයට තේරෙන මගුලක් නෑ බං. කට උත්තර නැති වෙලා erozan කියන්න විතරයි දන්නේ :lol:



    ඈ මෝඩ වේසිගෙ කොල්ලෝ ඒ පාර ඌත් erozan ද? :rofl:


    😂 ඉතිහාසය දන්න උන් දන්නවා උබෙ කෙරුවාව බයි සුනක erozen
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඔව් විකුනලා 😂 උබලා එ දවස් වල උඩ පැනගෙන කඩෙ ගියෙ උන්ට විරුද්ධව



    ලංකාවට ආවද? නැත්තම් නූඩ්ලස් එකක් කාගෙන එහෙට වෙලා ඉදපං