❌ එපා වෙන වැඩ ❌

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    එලාම් එක වදින්න විනාඩි 10කට කලින් වගේ ඇහැරිලා අහ්හ් තව පොඩි වෙලාවක් තියෙන නිසා නිදාගෙන ඇහැරලා බලද්දී උදේ 7.30, ඔෆිස් යන්න වෙන්නේ රිඹ කඩාගෙන ඉතින්...


    එපා වෙනවා එදාටනම් ඔක්කොම වෙන්නේ පරක්කු වෙන විදිහේ වැඩ
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ගෙදර ඇවිල්ලා බලද්දී වාහනයේ රෝද වලට බලු බෙට්ටක් චොප්ප වුනාම හෝදන්න ගියාම:eek::growl:🥴ඊට පස්සේ ගරාජ් එකයි ඔක්කොම හෝදන්න එපැයි :baffled:

    වයිෆ්ගේ ඔලුවේ නාද්දී විටමින් shampo දාලා විනාඩි 20 ඕක මසාජ් කරන්න ඕනේ සතියට දවසක් තමයි ඔය shampo use කරන්නේ🥴

    තාත්තාලයි ගෙදර බල්ලා සමහර වෙලාවට ආවම මු ගේ ඇතුලේ හුජ්ජ පාර ගහලා යනවා ඊට පස්සේ අපේ එකා උත් එකටම හුජ්ජ කරනවා 🤪🤪🤪🤪☹️ කලින් නම් වැඩ කරන්න ගැණු කෙනෙක් හිටියා දැන් ඉතින් මන් තමයි 😕
    පිලියමක් නම් නැත 🙄:rolleyes:


    තව තියෙනවා ඒවා එච්චචර ලොකු දේවල් නෙවේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    ගැටලුව
    අනික් දවසේ උදෙට උයන්න ප‌ොල් ටික ගාන්නම් කියලා ඒක දවසක් ස්වව‌ෙච්චාව‌ෙන් බාරගත්තා. දැන් හැමදාම නැන්දම්මා ප‌ොල් ග‌ෙඩිය බිදලා හවස ත‌ේ ක‌ොප්ප‌ෙ ලගින් තියලා තිය‌ෙනවා.

    විසදුම
    ප‌ොල් ගාන්න මැෂීන් ඒකක් ග‌ේන්න හරි හදන්න හරි හිතන් ඉන්නවා. වැඩේ කියන්න‌ෙ ප‌ොල් ගානක‌ොට තමයි මතක් ව‌ෙන්න‌ෙ මැෂිමක් තිබ්බනම් හ‌ොදයි කියලා. පස්සේ අමතකව‌ෙනවා..
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    තාත්තාලයි ගෙදර බල්ලා සමහර වෙලාවට ආවම මු ගේ ඇතුලේ හුජ්ජ පාර ගහලා යනවා ඊට පස්සේ අපේ එකා උත් එකටම හුජ්ජ කරනවා
    ඕකටනම් විසඳුමක් දෙන්න පුලුවන්. :yes:

    බල්ල එනව දකිනකොටම උබ ගිහින් හුජ්ජ කරහන් ඌ හුජ්ජ කරයි කියල හිතෙන තැන්වලට.
    එතකොට බල්ල හුජ්ජ කරන්නෙ නෑ උබේ හුජ්ජ මාක් එක දැක්කම:yes:

    වයිෆ්ට හොරෙන් කරහන් ඈ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ඕකටනම් විසඳුමක් දෙන්න පුලුවන්. :yes:

    බල්ල එනව දකිනකොටම උබ ගිහින් හුජ්ජ කරහන් ඌ හුජ්ජ කරයි කියල හිතෙන තැන්වලට.
    එතකොට බල්ල හුජ්ජ කරන්නෙ නෑ උබේ හුජ්ජ මාක් එක දැක්කම:yes:

    වයිෆ්ට හොරෙන් කරහන් ඈ

    චූ මාක්
     
    • Love
    • Like
    Reactions: Vadaya and Erzo

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    Linux වල මොකක් හරි compile වෙනකන් බලන් ඉන්න එක
    R u fucking serious? Yako linux compilation ekata kochchara fast da?

    Brushing - Brush Pattern
    Bath - Bath pattern
    Router Disconnecting - No solution
    Connecting Wifi to Laptop - Very hard sometimes. No Solution
    iRON - some materials easy
    go out & come. washing everything for corona - no option
    Youtube add play & skip

    ------ Post added on Nov 25, 2021 at 1:53 PM
     
    Last edited:
    • Like
    Reactions: Vadaya