WordPress එකෙන් Adsense 1

clickbuy.lk

Member
May 29, 2025
20
23
3
වෙබ්සයිට් පළමු කොටස සාරාංශය

මොන දේ කරන්නත් මුලින්ම අපිට ඕනෙ හොද
Web Domain එකකුයි Web Hosting එකකුයි, ඒක නිසා මම දැනට තෝරගන්නෙ Namecheap එක මොකද ඒකෙ මගෙ Hosting Package එකක් තියන නිසා, මුලින්ම ඔයා කරන්න ඕනේ හොද Top Level Domain එකක් තෝරගන්න එක .com .org .net .lk වගේ ඒවා ඊට පස්සේ Hosting එකකටත් යන්න වෙනවා එවා උදා හරන එක්ක මම Video එකක් දාන්නම් මොකද එතකොට කියල දෙන්න ලේසි නිසා, මට Youtube Channel එකක් නෑ ඒක නිසා මම මේකෙම Video Upload කරන්නම්

උදව්වට ChatGpt ගමු.

ඊට අමතර හොද Nulled Theme එකක් ඕනේ, Nulled Theme කියන්නෙ Premium Theme එක Crack කරපු එකක්
හැබැයි අවදානම් ඒත් Adsense ගන්න මේ theme උදව්වක් ගන්න පුලුවන්

මේ තීම් වල Risk එකත් දාන්නම්

⚠️ Nulled Themes භාවිතා කිරීමේ අවදානම්:

  1. ❌ Security Risks
    • Malicious code, viruses, spyware තියෙන්න පුළුවන්.
    • ඔබේ website එක hack වීමේ අවදානම තියෙනවා.
  2. ❌ No Updates
    • Original developerගෙන් updates නොලැබෙන නිසා bug fix හෝ compatibility issues තියෙන්න පුළුවන්.
  3. ❌ No Support
    • කිසිම technical support එකක් ලැබෙන්නේ නැහැ.
  4. ❌ Legal Issues
    • Premium theme එකක් crack කිරීම සහ බෙදාහැරීම illegal විය හැක.
  5. ❌ SEO Penalty:
    • Google වැනි search engines එවැනි themes detect කරලා SEO penalties දිය හැක.

මේ ටික ඔලුවට අරන් වැඩ ටික පටන් ගමු
ඒත් අපි මේ Theme එකෙන්ම ඉස්සරහට යන් නෑ Adsense ගත්ත ගමන් අපි Nulled Theme එකෙන් අයින් වෙනවා

අවශ්‍ය හැම Tool එකක්ම මම දෙනවා

Website එකක් හදනකොට Adsense ගන්න Website එකට අවශ්‍ය දේවල් තියනවා අපි ඒවත් කතා කරමු ඉස්සරහට
පිළිවෙලට යමු, මම Videos වලින් ගෙන්නම් මොකද ඒක මට ලෙසි නිසා...
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    කිසිම වැඩක් පටන් ගන්න එපා NULLED theme එකකින්. Malware එකක් එන්න තියෙන ඉඩකඩ 100% යි සහ malware included වෙන්නත් පුළුවන්. එක malware එකක් හරි අස්සට ගියාට පස්සෙ ඔයා කරන කිසි දේකින් වැඩක් නෑ. පස්සෙ nulled එකෙන් අයින් වෙලා genuine theme එකක් දැම්මත් වැඩක් නෑ. රටේ නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනව. ඒ වෙද්දි site එක ඇතුළෙ backdoors හැදිල ඉවරයි.

    ඒ හින්ද pro version නැතුව FREE genuine version එකකින් පටන් ගන්න. පස්සෙ pro කරන්න.

    අවසාන අවවාදය, nulled පාවිච්චි කරන්න එපා hosting එක ඇතුළෙ කිසිම විදියකට.

    Namecheap පාවිච්චි කරනව නම් තවත් අමාරුවේ වැටෙනව. මොකද imunify360 වගේ malware protection එකක් එයාලගෙ cPanel වල නෑ දන්න තරමින්. ඒ හින්ද හොඳ genuine slow නැති shared hosting එකක් පාවිච්චි කරන්න.

    Good Luck!
     
    Last edited:

    ඔයා කියන කතාව 100%ක් ඇත්ත, නමුත් අවුරුදු ගානක් තිස්සේ මගෙ Experience එක ගත්තොත් දැනට මම මෙ විදියට website හදලා තියනවා අද වෙනකන් කිසි ගැළුවක් නෑ.. නමුත් එක කරන කෙනා මත වෙනස් වෙන්න පුලුවන්.. nulled theme ගොඩක් තියනවා අපි ඒ හැම එකක්ම දාන්නෙ නෑ.. nulled themes ඔක්කොම එකයි කියන්නත් බෑ free තියන nulled themes වගකියන්න බෑ නමුත පොඩි payment එකක් කරලා ගන්න තියන themes වල ගැටළු අඩුයි.....
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,044
    9,847
    113
    කිසිම වැඩක් පටන් ගන්න එපා NULLED theme එකකින්. Malware එකක් එන්න තියෙන ඉඩකඩ 100% යි සහ malware included වෙන්නත් පුළුවන්. එක malware එකක් හරි අස්සට ගියාට පස්සෙ ඔයා කරන කිසි දේකින් වැඩක් නෑ. පස්සෙ nulled එකෙන් අයින් වෙලා genuine theme එකක් දැම්මත් වැඩක් නෑ. රටේ නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනව. ඒ වෙද්දි site එක ඇතුළෙ backdoors හැදිල ඉවරයි.

    ඒ හින්ද pro version නැතුව FREE genuine version එකකින් පටන් ගන්න. පස්සෙ pro කරන්න.

    අවසාන අවවාදය, nulled පාවිච්චි කරන්න එපා hosting එක ඇතුළෙ කිසිම විදියකට.

    Namecheap පාවිච්චි කරනව නම් තවත් අමාරුවේ වැටෙනව. මොකද imunify360 වගේ malware protection එකක් එයාලගෙ cPanel වල නෑ දන්න තරමින්. ඒ හින්ද හොඳ genuine slow නැති shared hosting එකක් පාවිච්චි කරන්න.

    Good Luck!
    namcheap eke imunify eka tiyei

    8cn1Yul.png
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    namcheap eke imunify eka tiyei
    ඔය තියෙන්නෙ ImunifyAV FREE WHM එක්ක එන එක. ඕකෙ Realtime Protection, Bot Protection මෙලෝ දෙයක් නෑ. ඕක ඕනම cPanel / WHM Installation එකක් එක්ක Auto Install වෙන FREE එකක්.

    1750813460166.png

    මේ තියෙන්නෙ Genuine Imunify360 Premium Paid Protection එක. මේකෙන් WordPress Sites සෑහෙන්න Protect කරනව Realtime.

    ඒ කියන්නෙ මම හිතුව හරි. Namecheap එකේ Imunify360 නෑ. හැමදාම Hack වෙලා එනව Migrate වෙවී.

    1750813694456.png

    මේ තියෙන්නෙ අපේ හැම Server එකක්ම, Realtime Imunify360 වලින් Protect කරන විදිය හැම Bot attack එකක්ම. හොඳ Protection එකකට කැමතියි නම් Namecheap වගේ Cheap Option යන්න එපා. කිසි තේරුමක් නෑ.

    මේ තියෙන්නෙ ඔය දෙකේ වෙනස.
    https://chatgpt.com/share/685b5183-bf00-800d-8b03-306e571d697d
     
    Last edited:
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,044
    9,847
    113
    ඔය තියෙන්නෙ ImunifyAV FREE WHM එක්ක එන එක. ඕකෙ Realtime Protection, Bot Protection මෙලෝ දෙයක් නෑ. ඕක ඕනම cPanel / WHM Installation එකක් එක්ක Auto Install වෙන FREE එකක්.

    View attachment 252699

    මේ තියෙන්නෙ Genuine Imunify360 Premium Paid Protection එක. මේකෙන් WordPress Sites සෑහෙන්න Protect කරනව Realtime.

    ඒ කියන්නෙ මම හිතුව හරි. Namecheap එකේ Imunify360 නෑ. හැමදාම Hack වෙලා එනව Migrate වෙවී.

    View attachment 252700

    මේ තියෙන්නෙ අපේ හැම Server එකක්ම, Realtime Imunify360 වලින් Protect කරන විදිය හැම Bot attack එකක්ම. හොඳ Protection එකකට කැමතියි නම් Namecheap වගේ Cheap Option යන්න එපා. කිසි තේරුමක් නෑ.

    මේ තියෙන්නෙ ඔය දෙකේ වෙනස.
    https://chatgpt.com/share/685b5183-bf00-800d-8b03-306e571d697d
    mama dan 5 years tisse use karnawa. php base projects. malware issues num awilla na. wordpress malware wadinawa athi ehnum.
    yes imunify free eka thmai un deela tiyenne. Imunify360 advanced thmai. kalin wada karapu company eke use karala tiyei.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    mama dan 5 years tisse use karnawa. php base projects. malware issues num awilla na. wordpress malware wadinawa athi ehnum.
    yes imunify free eka thmai un deela tiyenne. Imunify360 advanced thmai. kalin wada karapu company eke use karala tiyei.
    Malware එන්නෙ wordpress වලට ගොඩක් වෙලාවට. Php වලින් හදන එව්ව unique source codes නේහ්. එතකොට ඒව වල architecture එක එළියෙ එවුන් දන්නෙ නැති හින්ද ලේසියෙන් මොකුත් වෙන්නෙ නෑ wordpress යද්දි ඉවරයි... දවසක peekhosting ට්‍රයි කරල බලන්න. Speed, performance, security ම ⁣පැත්තෙන්ම ඕකට වඩා හොඳයි. Namecheap එකට ආයෙ යන්නෙ නෑ. Sure.
     
    Last edited:
    • Love
    Reactions: baba-chuti