❌ හවුස් ඔෆ් ෆැශන් ඇත්තම ඇත්ත සිද්දිය 😮

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    බම්බලපිටිය හවුස් ඔෆ් ෆැශන් ආයතනයට පැමිනි පුද්ගලයෙක් ආයතනයේ තිබූ යකඩ මුගුරු වලින් තමාටම පහර දී ගත් බව අදාල ආයතනයේ පාලනාධිකාරිය පවසයි. මේ හෙතුවෙන් අදාල පුද්ගලයාට තම ආයනයේ සේවක මහතුන් මැදිහත්ව වැඩි දුර ප්‍රතිකාර ලබා දුන් බව තව දුරටත් අදහස් දක්වමින් ඒ ආයතයේ පාලනාධිකාරිය ටීවී ලකේ නිව්ස් වෙත අදහස් දැක්වුහ.

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ෂුවර් එකටම මුගේ වාහනය ගන්න බැරිව හරස් කරලා තිබුණා වාහනයේ හිටියේ තද පොරක්. ඒ වාහනයේ එකා අහිංසක නම් මූ කුඩු කරන්නේ එක. ඌ එක්ක චන්ඩි පාට් දාන්න බැරි තැන මැනේජර් අල්ලා ගත්තා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    1634005724850.jpg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    House of fashion එකේ ඉන්නෙ මැනේජර්ලා ගොඩක් ආමි retired. Staff එකෙත් ඉන්නවා. උන් customer care ගැන මෙලෝ ලබ්බක් දන්නෙ නෑ. වයිෆ් ඔතන්ට යන එක සම්පූර්ණයෙන් නැවැත්‍තුවා උන්ගෙ rude attitude නිසාම. Cashier එකේ උන් ඉන්නෙ shop එකේ shareholders ලා වගේ. ඉස්සර බම්බා විතරක් තියෙන කාලෙ තිබුන quality එකට ලගින්වත් ‍යන්නෙ නෑ දැන් ඉන්න staff එක.

    B753709A-39FD-4DC7-8F6C-BEBCB8296AF6.jpeg

    ------ Post added on Jan 24, 2023 at 7:14 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    House of fashion එකේ ඉන්නෙ මැනේජර්ලා ගොඩක් ආමි retired. Staff එකෙත් ඉන්නවා. උන් customer care ගැන මෙලෝ ලබ්බක් දන්නෙ නෑ. වයිෆ් ඔතන්ට යන එක සම්පූර්ණයෙන් නැවැත්‍තුවා උන්ගෙ rude attitude නිසාම. Cashier එකේ උන් ඉන්නෙ shop එකේ shareholders ලා වගේ. ඉස්සර බම්බා විතරක් තියෙන කාලෙ තිබුන quality එකට ලගින්වත් ‍යන්නෙ නෑ දැන් ඉන්න staff එක.

    B753709A-39FD-4DC7-8F6C-BEBCB8296AF6.jpeg

    ------ Post added on Jan 24, 2023 at 7:14 PM
    :lol: ගුටි කන්න වෙන්නෑනේ බන් පැනල එකේ ඉන්න මිනිස්සුන්ට ගහන්න ගියේ නැත්නම්.. මනේජර්ගේ බෙල්ලෙන් අල්ලල කුඩෙන් ගහද්දීත් ඒ මිනිස්සු එක පාරක් ඉවසනවා, ඉවසන්න ඉවසන්න ආයේ ආයේ ලොඩ්පකිර් වගේ ගහගන්න එද්දී ඔහොම තමයි කස්ටා කම පැත්තක තියල බල්ලෙක්ට වගේ දීල එලවන්න ඕනේ.. :lol::lol: