බම්බලපිටිය හවුස් ඔෆ් ෆැශන් ආයතනයට පැමිනි පුද්ගලයෙක් ආයතනයේ තිබූ යකඩ මුගුරු වලින් තමාටම පහර දී ගත් බව අදාල ආයතනයේ පාලනාධිකාරිය පවසයි. මේ හෙතුවෙන් අදාල පුද්ගලයාට තම ආයනයේ සේවක මහතුන් මැදිහත්ව වැඩි දුර ප්රතිකාර ලබා දුන් බව තව දුරටත් අදහස් දක්වමින් ඒ ආයතයේ පාලනාධිකාරිය ටීවී ලකේ නිව්ස් වෙත අදහස් දැක්වුහ.