හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. 

මේක කාලෙකට පස්සෙ ඕන හුප්ටක් එකට අාව වැදගත්ම update එකක්. ගොඩක් අය request කරපු දෙයක්. Algorithm එකක් හදා ගත්තත් python වලින් Implement කරගන්න තිබුණ අමාරුව නිසා වැඩේ අැදි අැදි ගියා. කොහොම හරි වැඩේ සාර්ථකයි.

දැන් උඹලට Facebook photo album එකක ලින්ක් එක දාලා Any video download cell එක run කරාම මුළු album එකම ලේසියෙන් බා ගන්න පුළුවන්. (onahuptak folder එක පිරෙන්න පුළුවන් නිසා onahuptak/folder1/ වගේ එකක් path location එකට දැම්මා නම් වැඩිය හොඳයි.) resolution වගේ අනිත් options ටික වෙනස් නොකර තියහන්.
තව ඉතින් make archive option එකත් පාවිච්චි කරා නම් ලේසියි. එ‍්කෙන් එකපාරම බාන මුළු album එකේම photos ටික zip හෝ rar එකක් අැතුළට දා ගන්න පුළුවන්. Pc එකකට වගේ බාගෙන extract කරගන්න පුළුවන්නෙ.
එහෙම නම් මේකෙනුත් ප්‍රයෝජනයක් ගනිල්ලා. මතක තියා ගනින් privacy සීන් එක නිසා Facebook page වලින් දාපු album විතරයි බාන්න පුළුවන්. Profile වල එ‍්වා බාන්න නම් උඹලගෙ profile cookies upload කරන්න එකක් හදන්න වෙනවා. එ‍්කත් පුළුවන් වෙයි, හැබැයි privacy එකට අනවශ්‍ය ප්‍රශ්නනෙ.
ඉතින් දැනට page වලට විතරක් මේක පාවිච්චි කරහන්. නොතේරෙන තැනක් තියෙනවා නම් මෙතන හරි මගෙ whatsapp එකේ හරි අහන්න පුළුවන්.
https://bit.ly/onahuptak
බුදු සරණයි.