❗MAJOR UPDATE - දැන් ඕන හුප්ටක් එකෙන් public Facebook photo album බාන්න පුළුවන්. 😍😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,046
    2
    15,781
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අ‍ාවා. 😍😍

    මේක කාලෙකට පස්සෙ ඕන හුප්ටක් එකට අ‍ාව වැදගත්ම update එකක්. ගොඩක් අය request කරපු දෙයක්. Algorithm එකක් හදා ගත්තත් python වලින් Implement කරගන්න තිබුණ අමාරුව නිසා වැඩේ අ‍ැදි අ‍ැදි ගියා. කොහොම හරි වැඩේ සාර්ථකයි. 😍😍

    දැන් උඹලට Facebook photo album එකක ලින්ක් එක දාලා Any video download cell එක run කරාම මුළු album එකම ලේසියෙන් බා ගන්න පුළුවන්. (onahuptak folder එක පිරෙන්න පුළුවන් නිසා onahuptak/folder1/ වගේ එකක් path location එකට දැම්මා නම් වැඩිය හොඳයි.) resolution වගේ අනිත් options ටික වෙනස් නොකර තියහන්.

    තව ඉතින් make archive option එකත් පාවිච්චි කරා නම් ලේසියි. එ‍්කෙන් එකපාරම බාන මුළු album එකේම photos ටික zip හෝ rar එකක් අ‍ැතුළට දා ගන්න පුළුවන්. Pc එකකට වගේ බාගෙන extract කරගන්න පුළුවන්නෙ.

    එහෙම නම් මේකෙනුත් ප්‍රයෝජනයක් ගනිල්ලා. මතක තියා ගනින් privacy සීන් එක නිසා Facebook page වලින් දාපු album විතරයි බාන්න පුළුවන්. Profile වල එ‍්වා බාන්න නම් උඹලගෙ profile cookies upload කරන්න එකක් හදන්න වෙනවා. එ‍්කත් පුළුවන් වෙයි, හැබැයි privacy එකට අනවශ්‍ය ප්‍රශ්නනෙ.

    ඉතින් දැනට page වලට විතරක් මේක පාවිච්චි කරහන්. නොතේරෙන තැනක් තියෙනවා නම් මෙතන හරි මගෙ whatsapp එකේ හරි අහන්න පුළුවන්.

    https://bit.ly/onahuptak

    බුදු සරණයි. 🙏
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    200.gif
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,190
    113
    මේව නම් උඹලගෙ ක්‍රීපි වලත්ත ගතිය නිසාම ප්‍රගමනය වෙන සොෆ්ට්වෙයා.

    apahaca නෙමේ, බොට් එක මම පාවිච්චි කරල තියෙනව කීප වතාවක්.
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,046
    2
    15,781
    113
    පිස්සු වැඩ කරන්න එපා බන්, colab වලින් ලංකාව ban වෙන පොටක් ඕක.
    උන් කැමති වෙයිද උන්ගේ resources මේ වගේ දේවල් වලට misuse කරනවට.
    ගොන් කතා නොකියා හිටපං බං. මොකක්ද misuse එක?

    Resource monitor on කරගෙන බලහන් තියෙන CPU, RAM, NETWORK 5% වත් පාවිච්චි වෙනවද කියලා. එක ML Script එකක් පැය හත අටක් run කරන්න කොච්චර ගේමක් ගහනවද කියල උඹ දන්නවද? මේක හරියට දඩ Gaming rig එකක් පාවිච්චි කරන්න දුන්නාම solitaire ගහනවා වගේ සරල script ටිකක්.

    Free දීලා තියෙන්නෙ පාවිච්චි කරන්න තමයි. Search කරලා බලහන් TB ගණන් big data තියෙන site scrape කරලා අ‍ාච්චිට හැමනෙන analysis කරන්න තියෙන colab script ගොඩ. මේ මගෙ notebook එක. මේක run කරා කියල google එකට දැනෙන්නෙවත් නෑ. 👍

    😍
    ------ Post added on Nov 6, 2022 at 5:08 AM

    මේව නම් උඹලගෙ ක්‍රීපි වලත්ත ගතිය නිසාම ප්‍රගමනය වෙන සොෆ්ට්වෙයා.

    apahaca නෙමේ, බොට් එක මම පාවිච්චි කරල තියෙනව කීප වතාවක්.
    අනිවාර්යයෙන්ම. මම මේකට analytical කෑලි නම් ඔබලා නැහැ. (මට උඹලා කරන දේවල් වැඩක් නැති නිසා) හැබැයි නිකමට එ‍්වා ටිකක් දාලා බැලුවොත් වැඩි දෙනෙක් කරන්නෙ youtube educational/tuition playlist පිටින් mp3 කරලා බා ගන්න එකයි, pornhub, xhamster එහෙම චැනල් පිටින් වැල් බාන එකයි, fb/tiktok live වල අදාළ 😜 කොටස් trim කරලා බාන එකයි, stripchat cam shows record කරලා වහගෙන ඉන්න මූණු බලා ගන්න එකයි, torrent දුසිමක් විතර text file එකට දාලා බෑවෙන්න දාන එකයි කියල නිකමට හිතෙනවා. 😂😂
    ------ Post added on Nov 6, 2022 at 5:16 AM
     
    • Love
    Reactions: ChamodhK

    Similar threads