❗Tax Alert❗ ධන බද්ද

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පාලකයාගේ වුවමනා එපාකම් ඉටුකරගැනීම හා ප්‍රමුඛතාවය ඉතිහාසයේ ඉඳන් හැමදාම පවතිනවා. අපිට තෝරගන්න තියෙන්නෙ ඕක අඩුවෙන් කරන කෙනෙකු පමණයි.
    100%ක්ම නවත්තන්න පුළුවන් දෙයක්.
     
    • Like
    Reactions: haunte and Any.key

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    100%ක්ම නවත්තන්න පුළුවන් දෙයක්.
    තමන්ට විරුද්ධව නීති හදාගැනීම හෝ ක්‍රියාත්මකවීමක් වෙන්න බෑනෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,508
    1
    51,151
    113
    ප*යාගල
    sorry.com
    මේ පාර කොහොමත් බහුතර පොහොට්ටු කැරියන්ට හිකිල තියෙන්නෙ. අපෙ ගමෙ 99% පොහොට්ටුවො ඉන්නෙ. ගිය පාර අවුරුද්දට අප්‍රෙල් 01 වෙද්දිම රතිඥ්ඥා දාල සැමරුව කට්ටිය. මේ පාර ආසාවට එකක් නැ. හොදටම හිකිලා ඉන්නේ :P
    ධන බද්ද කියල ගහන්න වෙන්නෙ ඉතින් මහන්සි වෙලා හම්බ කරන එකාගෙ තුට්ටු දෙකට තමයි