❤️‍🔥❄️🎬 The Lord of the Rings : 🏔️The Rings of Power 2022 ( Sep 2 )

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    think about it GIF by Robert E Blackmon
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    මොන හුත්තකටද කල්ලෝ ගාවලා තියෙන්නේ? කිසි ගැලපිමක් නැ. පොත්වල පැහැදිලි කරන ෆිගර් වලට කිසිම සමානකමක් නැ. මේ කලු වසංගතය කොයිවෙලාවේ හරි ඉන්ඩස්ට්‍රියම බිදලා දානවා
    ඩිස්නි පිනෝකියෝ සුරංගනාවි දැක්කද? 😂😂😂😂
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Lol kalu kota Sinhalalu getting offended By people of color getting casted in a fictional world.
    Just give it a try before you go woke shit bs.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Parana kathawa da.auto correct wela ban
    නෑ prequel එකක්. Gollum හැදෙන්නත් අවුරුදු 3000 ත් 6500 ත් අතර කාලෙකට ඉස්සෙල්ලා යන කථාවක් කියලා තමයි කියන්නෙ. ඒ කියන්නෙ Middle earth වල Second age කියන කාලසීමාව ඇතුලේ. Lord of the rings ෆිල්ම්ස්වල කතාව යන්නේ Third age කියන කාලසීමාවෙ යන කතාවක්. :yes:
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    නෑ prequel එකක්. Gollum හැදෙන්නත් අවුරුදු 3000 ත් 6500 ත් අතර කාලෙකට ඉස්සෙල්ලා යන කථාවක් කියලා තමයි කියන්නෙ. ඒ කියන්නෙ Middle earth වල Second age කියන කාලසීමාව ඇතුලේ. Lord of the rings ෆිල්ම්ස්වල කතාව යන්නේ Third age කියන කාලසීමාවෙ යන කතාවක්. :yes:
    Ok macho
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    Parana kathawa da.auto correct wela ban
    ලොඩ්ඔෆ් ද රින්ග්ස්වල කතාව නෙවෙයි. ඊට පෙර සිද්ධි දාමයක්. ටෝල්කින් හදපු යුනිවර්ස් එ⁣කේම පෙර කාලයට අයත් කතාවක්. ටෝල්කින්ගේ ලියවිලි වලම වැඩිය අවධානයට ලක්නොවු කෑලි තමා තියෙන්නේ. හැබැයි මේක ටෝල්කින්ගේ සම්ප්‍රදායෙන් කොයිම වෙලාවක හරි පිට පැන්නොත් ඩිසාස්ටර් තමා.

    ඕක පොතක තියෙන කතාවක් නෙවෙයි නෙ.

    හනේ ඇත්තද?හාකෝ.
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    හනේ ඇත්තද?හාකෝ.
    නෑ නෑ මම කියන්නෙ අර චරිතාන්ග විස්තර කරල ලොකුවට ලියපු එකක් නෙවෙයිනෙ ඒ නිසා උන් අර සමහර චරිත එහෙම ඉන්වෙන්ට් කරා කියලනෙ කියන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    Thiynawa bn. Mn gawa one nm talkien ge lord of the rings audio books athi. Stepehen fry narrate karanne. One nm dennm kattiyta
    කොටස් තිබ්බට්ට සම්පූර්ණයෙන්ම ඔරිජිනල් පොතක තියෙන ෆ්ලෝ එකක් තියෙන කතාවක් නෙවෙයිනෙ. වර්තමාන සිද්ධි විස්තර කරන්න කොටස් කොටස් තියෙන කතාවක් කියන එක කිව්වෙ

    Thiynawa bn. Mn gawa one nm talkien ge lord of the rings audio books athi. Stepehen fry narrate karanne. One nm dennm kattiyta

    Lord of the Rings Complete Audio Book Collection


    ------ Post added on Sep 1, 2022 at 5:42 PM

    thanks audio book tikata
    ------ Post added on Sep 1, 2022 at 5:46 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,596
    1
    51,297
    113
    ප*යාගල
    sorry.com
    කොටස් තිබ්බට්ට සම්පූර්ණයෙන්ම ඔරිජිනල් පොතක තියෙන ෆ්ලෝ එකක් තියෙන කතාවක් නෙවෙයිනෙ. වර්තමාන සිද්ධි විස්තර කරන්න කොටස් කොටස් තියෙන කතාවක් කියන එක කිව්වෙ
    ඔව්බන් සම්පුර්ණ පොතෙන් ගනිපු ඒව නෙමේ. ගොඩක් කෑලි invent කරා කියල තමයි කියන්නෙ. තව එකක් අර Dwarf උන්ගෙ ගෑනුන්ටට් රැවුල තියෙනවලු ඒත් අර කවර් එකේ ඉන්න කලු dwarf ගෑනිට රැවුල නෑ. ඒකෙන් Die hard fans ල fire වෙලා ඉන්නේ. අනේ මන්දා මට නම් ආසවක් නෑ බලන්න. ගූ කර ගනිවී කියල හිතෙනවා

    I can smell the failure from a mile away

    lord-of-the-rings-004.jpg
    this bitch must have beard
    ------ Post added on Sep 1, 2022 at 5:47 PM
     
    • Like
    Reactions: narihashan