❤️‍🔥 අගමැති සජිත්? ❤️‍🔥

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    image_58b642dee9.jpg


    අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නොමැති නම්,පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

    රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට දැනටමත් යෝජනා කර ඇත.

    ලංකාදීප
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඵහෙනම් නාමල්ද අගමැති වෙන්න ඕන.
    බයිනරි විදියට හිතන්න ඕනේ නැහැ බන්. කවුරු වේවිද නැද්ද දන්නෙ නම් නැහැ. නමුත් ඔය දෙන්නම සුදුසු නැහැ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නෑ කියල තමයි මට නම් පේන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: magix

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,983
    4,579
    113
    UNP ekata kade yanna hadapu account ekak wage

    විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නෑ කියල තමයි මට නම් පේන්න තියෙන්නෙ
    pissuda oi andu haduwot minissungen guti kane wewa
    ------ Post added on May 7, 2022 at 11:56 AM
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    හොද තීරණයක්‍්
    මේ හොම්බෙන් ගිහින් ඉන්න වෙලේ බාරදීල ඕකවත් මිනිස්සුන්ට එපාම කරල පන්නන්න පුලුවන්..
    ඌ ගන්නෙ නැහැ බන්, පිස්සෙක් නෙමේ නම් 😂😂
     
    • Like
    Reactions: Rankira

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මහින්ද අස් උනාට වැඩක් නැහැ

    21ගෙනත් ජනාදිපතිගෙ බලතල කපන්න ඕනේ.

    එකම පක්ශෙ උන්ට ආන්ඩුවෙයි විපක්ශෙයි දේකේම ඉන්න බැහැ.

    පොහොට්ටුවේ තනතුරු වලින් රාජපක්ශ පවුලෙ උන් අයින් කරන්න ඕනේ.

    ඔය ටික කලේ නැත්නම් ඉස්සරහට යන්න වෙන්නෙ නැහැ.