හැබැයි මුං චන්ද ගන්නකොට මාකට් කරේ උන්ගේ ඩිග්‍රියයි බුද්දිමත්කමයි නේ. බුද්දිමත්කම හින්දා රටකරන්න දන්නවා. ඩිග්රි හින්දා හොරු නෙවේ කියන එකයි.
හරි නම් කියපු බොරු වලට සමාව ගන්න ඔන මින්ස්සුන්ගෙන්. මුන් හොරු හොරු කියපු උන්ගෙයි මුන්ගෙයි වෙනසක් නෑ නේ නැත්නම්.
තාම පාස්කු ප්‍රහරය ගැන කිසි එකක් නැ. වාර්තාව එලියට දානව කිව්වා එක නෑ.
විදායක ජනාධිපතිකම අහොසි කරේ නෑ.
පාර්ලිමේන්තුවේ කැන්ටිම වැහුවේ නෑ.
මන්ත්‍රීවරප්‍රසාද කැපුවේ නැ.
බිත්තර ගෙඩිය 5කින් අඩු කර එක විතරයි කරේ.