❤️ ඕස්ට්‍රේලියාව අද දිනනවා @අපේ ගෙදර පුසා තමා ජය තහවුරු කලේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ඕස්ට්‍රේලියාව පැත්තේ කරෝල කෑල්ලක් තිබ්බ

    ඉන්දියාව පැත්තේ අල කෑල්ලක් තිබ්බ

    පුසා කෑවේ ඕස්ට්‍රේලියාව කොඩිය තිබ්බ පැත්තේ කරෝල කෑල්ල ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව දිනනවා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ඌ කාල පෙන්නුවේ ඔස්ට්‍රේලියාව කනවා කියන එක වෙන්නත් පුළුවන්


    නෑ බන්. ඌ කිවේ දිනනවා කියලා
     
    • Like
    Reactions: Mr Bones

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    ඉන්දියාව පැත්තේ අල බොබ්බයි ලූනු බිත්තර පරිප්පු වගේ තියන්න ඕන...
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ඉන්දියාව පැත්තේ අල බොබ්බයි ලූනු බිත්තර පරිප්පු වගේ තියන්න ඕන...
    😂

    අඩෝ විකට් යනවා නේ කැරි පුසා හොයන්නත් නෑ
    ------ Post added on Nov 19, 2023 at 7:03 PM