❤️ මේ දවස්වල පට්ට ගහන සිංහල සිංදු ❤️

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ❤️ මේ දවස්වල පට්ට ගහන සිංහල සිංදු ❤️

    කට්ටියම දාමුද මේ දවස්වල පට්ට ගහන සිංහල සිංදු ටිකක්.

    මේ මං වැඩිපුරම අහන සිංදු දෙක


    1. ආදරෙයි වස්තු - දිමන්ක
    2. අම්මා කියලා බහ තෝරනා - ජූඩ්

     
    • Like
    Reactions: sarpaya

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1. ආදරෙයි වස්තු - දිමන්ක

    මේක ඇහුවා මොළ කරවෙලා හදපු එකක් වාගේ වස්තු වස්තු ගණ වස්තුද දන්නේ නැ
     

    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    Podi Silva - පොඩි සිල්වා;21438897 said:
    ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගේ - ශශිකා නිසංසලා
    ❤️❤️

    සොහොන;21438931 said:
    1. ආදරෙයි වස්තු - දිමන්ක

    මේක ඇහුවා මොළ කරවෙලා හදපු එකක් වාගේ වස්තු වස්තු ගණ වස්තුද දන්නේ නැ
    :lol: :lol:

    සින්දු අහන්නෙම නෑ බන්.
    ඒ මොකෑ?? සිංදුවක් අහල ආතල් එකේ ඉමු බ්‍රෝ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    මේවා covers බන්.. ඒ උනාට පට්ට ට්කක් වෙනස්..


     
    Last edited:
    • Like
    Reactions: sarpaya