⭕අපි ජාතියක් විදියට එක්වී වගාකරමු

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ආහාර වවන්න....!!! ⁇
    🔺ජනාධිපති කෙනෙක් ඉන්නවා
    🔺හරිත කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇත
    🔺ආර්ථික පුනරුත්ථාපනය සහ දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇත.
    🔺පොහොර ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇත
    🔺ආණ්ඩුවක් තියෙනවා
    🔺අගමැති කෙනෙක් ඉන්නවා
    🔺කැබිනට් එකක් තියෙනවා
    🔺කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා. , ඇමති කෙනෙක් ඉන්නවා
    🔺නියෝජ්‍ය ඇමැතිවරු/රාජ්‍ය ඇමැතිවරු, ඇමැතිවරු කාලෙන් කාලෙට හිටියා.
    🔺පරිපාලන නිලධාරීන් සීයක් විතර ඉන්නවා.
    🔺කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශ තිබුණා
    🔺කෘෂිකාර්මික නිෂ්පාදන හා අලෙවි අමාත්‍යාංශ තිබුණා
    🔺වතු අමාත්‍යාංශයක් තියෙනවා , ඇමති කෙනෙක් ඉන්නවා
    🔺නියෝජ්‍ය ඇමතිවරු / රාජ්‍ය ඇමතිවරු
    🔺පරිපාලන නිලධාරීන් සීයක් විතර ඉන්නවා.
    ඒ යටතේ දෙපාර්තමේන්තු, මණ්ඩල, අධිකාරී, සංස්ථා, සමාගම්, අරමුදල් ආදී ප්‍රධාන ආයතන සහ දිස්ත්‍රික්/පළාත් පාලන ආයතන සිය ගණනක් සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺වාරිමාර්ග අමාත්‍යාංශයක් තියෙනවා , ඇමති කෙනෙක් ඉන්නවා
    🔺නියෝජ්‍ය ඇමතිවරු / රාජ්‍ය ඇමතිවරු
    🔺පරිපාලන නිලධාරීන් සීයක් විතර ඉන්නවා.
    🔺ඒ යටතේ දෙපාර්තමේන්තු, මණ්ඩල, අධිකාරී, සමාගම්, දිස්ත්‍රික්/පළාත් පාලන ආයතන වැනි ප්‍රධාන ආයතන සිය ගණනක් සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺පොහොර අමාත්‍යාංශයක් තියෙනවා , ඇමති කෙනෙක් ඉන්නවා
    🔺නියෝජ්‍ය ඇමතිවරු / රාජ්‍ය ඇමතිවරු ඉන්නවා.
    🔺පරිපාලන නිලධාරීන් සීයක් විතර ඉන්නවා.
    🔺ඒ යටතේ දෙපාර්තමේන්තු, මණ්ඩල, අධිකාරී, සංස්ථා, සමාගම් සහ දිස්ත්‍රික්/පළාත් පාලන ආයතන වැනි ප්‍රධාන ආයතන සිය ගණනක් සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තියෙනවා.
    🔺ඒ යටතේ ප්‍රධාන ආයතන සහ දිස්ත්‍රික් / ප්‍රාදේශීය ආයතන සිය ගණනක් සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් ඇත.
    🔺ඒ යටතේ ප්‍රධාන ආයතන සහ දිස්ත්‍රික් / ප්‍රාදේශීය ආයතන සිය ගණනක් සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවක් තියෙනවා.
    🔺ඒ යටතේ ප්‍රධාන ආයතන සිය ගණනක් සහ දිස්ත්‍රික් / ප්‍රාදේශීය (ගොවිජන සේවා මධ්‍යස්ථාන) ආයතන සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයක් ඇත
    🔺ශ්‍රී ලංකා ජාතික සාගින්න තුරන් කිරීමේ ව්‍යාපාරික මණ්ඩලයක් ඇත
    🔺පුද්ගල වතු සංවර්ධන මණ්ඩලයක් තියෙනවා
    🔺ජාතික පොහොර ලේකම් කාර්යාලයක් ඇත
    🔺Lanka Phosphate Company Limited තියෙනවා
    🔺Lanka Fertilizer Company Limited
    🔺Colombo Commercial Fertilizer Company Limited
    🔺ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවක් ඇත
    🔺හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය
    🔺කෘෂිකාර්මික සහ ගොවි රක්ෂණ මණ්ඩලයක් ඇත
    🔺ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණ සහ ජනාවාස අධිකාරිය ඇත
    🔺ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඇත.
    🔺බෝගයෙන් බෝගයට තවත් කෘෂි පර්යේෂණ ආයතන විශාල ප්‍රමාණයක් ඇත.
    🔺දිස්ත්‍රික් / ප්‍රාදේශීය කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන ඇත.
    🔺වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් තියෙනවා
    🔺ඒ යටතේ ප්‍රධාන ආයතන සහ දිස්ත්‍රික් / ප්‍රාදේශීය ආයතන සිය ගණනක් සහ නිලධාරීන් දහස් ගණනක් ඇත.
    🔺පළාත් 9 ටම කෘෂිකර්ම අමාත්‍යාංශ 9 බැගින් ඇත.
    🔺9 දෙනාටම ඇමතිවරු හිටියා. මේ වනවිට අමාත්‍යාංශ 9ම ක්‍රියාත්මකයි.
    🔺පළාත් කෘෂිකර්ම / වාරිමාර්ග දෙපාර්තමේන්තු ඇත
    🔺ඒ යටතේ නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා..
    🔺සෑම දිස්ත්‍රික්කයකම කෘෂිකර්ම උපදේශකවරු සිටිති
    🔺සෑම දිස්ත්‍රික්කයකම / ප්‍රාදේශීය / ග්‍රාම නිලධාරී වසම තුළ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙක් සිටී.
    🔺ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කෘෂිකර්මය යනු ප්‍රමුඛතම විෂයන් වලින් එකකි.
    🔺ඔවුන්ට මහාචාර්යවරු, කථිකාචාර්යවරු, කථිකාචාර්යවරු සිටිති. කෘෂිකර්මය ගැන කියලා දෙනවා..
    🔺කෘෂිකාර්මික උපාධිධාරීන් ලෙස සෑම වසරකම සිසුන් විශාල පිරිසක් රැකියා වෙළඳපොළට ඇතුළු වෙති.
    🔺යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායක් ද ඇත.
    🔺එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ද මෙහි ක්‍රියා කරයි.

    දැන් අපිට වගාකරන්න කියනවා , මඤ්ඤොක්කා කූරු, මිරිස් පැල, වම්බටු පැලයක්, බතල.
    පිටුපස වත්තේ!
    ළඟදීම සාගතයක් එන නිසා..
    🤨
    මේ සියල්ලම නඩත්තු කරන්නේ , අපි කන ලුණු ඇටයේ සිට සියලුම දේවල් වලට බදු ගසා ලබාගන්නා මුදලින්

    ඉහත සියලු දෙනාටම මාසිකව ගෙවන වැටුප් ගෙවීම් ගැන කුමක් කිව හැකිද?

    ~Copied
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අපි කරන්නේ කියා කියා ඉන්න එක විතරයි බන්. හරි ජාතියක් නම් මේ වෙනකොට මුන් එළවලා. ඔය මගුල් නෙමේ රටෙන් යන්න බලපන්. :p :p :p
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    @rambo321 නිව් අකවුන්ට් අවන්ට්ගාඩ් බැල්ලිගෙ පුතා මෙහෙ වරෙන්.
    ඩරාස් එකෙන් උදළු, මන්නා, වම්බටු තිබ්බටු පැල ගෙනල්ලා ඩොලමයිට් ගහලා කාබනික වගාව කරන හැටි කියල දීපන්.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සියළුම යටිතල පහසුකම් සහ නිශ්පාදන සහයෝග අමාත්‍යාංශ වහල දැම්මොත් මොනව වෙයි කියලද ඔයා හිතන්නෙ?
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සියළුම යටිතල පහසුකම් සහ නිශ්පාදන සහයෝග අමාත්‍යාංශ වහල දැම්මොත් මොනව වෙයි කියලද ඔයා හිතන්නෙ?
    ඔය අමාත්‍යාංශ ඇතුළු ඉහත සඳහන් සියලු ආයතන සහ පුද්ගලයන් හිටියට වැඩක් වෙලා තියෙනවා කියලා ඔබ හිතනවද ? සහ ඉහත සියලු දෙනා ගෙදර යැවුවොත් ඉතුරුවෙන මුදල ගැන දල අදහසක් වත් තියෙනවද ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    වවනව කියල එලොලු ජාති සෙරම වවන්න පුලුවන්ද බන්. අනික හැම ජතියම එහෙම වැවෙන්නෙත් නැ. පුරුදු නැති අය පටන් ගත්තත් බෝග එලවලු වල හරි පලදාවක් ගන්න කාලයක් යනවා.
    එලොලු විතරක් කාල වැඩක්ද පරිප්පු වගේ දෙවල් නැතුව. මම ගෙදර ඉන්න ගමන් නික්මට වැවුවා බන්ඩක්කා,, තක්කාලි, දබල වගේ දෙවල්. කියන තරම් ලේසි නැ පුරුදු නැති අයට. ලකේ පන්කාව කැවා මුන්
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔය අමාත්‍යාංශ ඇතුළු ඉහත සඳහන් සියලු ආයතන සහ පුද්ගලයන් හිටියට වැඩක් වෙලා තියෙනවා කියලා ඔබ හිතනවද ? සහ ඉහත සියලු දෙනා ගෙදර යැවුවොත් ඉතුරුවෙන මුදල ගැන දල අදහසක් වත් තියෙනවද ?
    එහෙම යැව්වාම ඔය තනියෙන් කරගෙන යනව වගේ හිතන් ඉන්න පුද්ගලික අංශයේ සේරම වැඩ නවතිනව කියල දන්නවද?
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය රාජ්ය ආයතන හම එකක්ම තියෙන්නෙ විරැකියව අඩු කරන්න. එහෙම නැතිව රටට වැඩක් කරන්න නෙවෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹේ අම්මට මැදමුලන බල්ලෝ හුකලා යනකොට තොගේ අප්පාගේ පුක වටේ වත් කැරකෙන්න ඇට දෙකක් තිබුනේ නැති නිසා තමයි තෝ වගේ තෝ වගේ 8000ට පොස්ට් දාන හිඟන පොන්නයෙක් හැදුනේ යකෝ , තොගේ මහා වෙසිගෙන් ගිහින් අහගනින් ඒකිගේ හුත්ත කුනුවෙනකන් හුකපු බල්ලා මොකද කියලා තෝ වගේ අවජාතක පොන්නයක් හැදෙන්න
    🎉🎉
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙම යැව්වාම ඔය තනියෙන් කරගෙන යනව වගේ හිතන් ඉන්න පුද්ගලික අංශයේ සේරම වැඩ නවතිනව කියල දන්නවද?
    ඔය අමාත්‍යාංශ ඇතුළු ඉහත සඳහන් සියලු ආයතන සහ පුද්ගලයන් හිටියට වැඩක් වෙලා තියෙනවා කියලා ඔබ හිතනවද ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වවනව කියල එලොලු ජාති සෙරම වවන්න පුලුවන්ද බන්. අනික හැම ජතියම එහෙම වැවෙන්නෙත් නැ. පුරුදු නැති අය පටන් ගත්තත් බෝග එලවලු වල හරි පලදාවක් ගන්න කාලයක් යනවා.
    එලොලු විතරක් කාල වැඩක්ද පරිප්පු වගේ දෙවල් නැතුව. මම ගෙදර ඉන්න ගමන් නික්මට වැවුවා බන්ඩක්කා,, තක්කාලි, දබල වගේ දෙවල්. කියන තරම් ලේසි නැ පුරුදු නැති අයට. ලකේ පන්කාව කැවා මුන්
    අනික මචන් දිනපතා පරිභෝජනයට ප්‍රමාණවත් තරම් එළවලු ලබාගන්න නම් අක්කර බාගයකවත් ඉඩමක් තියෙන්න ඕන , ඒ වගේම තමන් කරන රස්සාව නවත්වලා වගාකරන්න ඕන මොනවා කරත් පොහොර කෘමිනාශක භාවිතා නොකර නිසි අස්වෙන්නක් ගන්න බෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්න හුත්තෝ තෝ සල්ලිවලට පුක දීලා කඩේ ගියේ තමන්ගේ ළඟ ඉන්න ලේකම් මොකෙක්ද කියලා දන්නේ නැති පිස්සෙක් ටද පොන්නයෝ

    තොගේ අම්මට බල්ලෝ හුකනවා තමයි පොන්නයෝ , පුළුවන් නම් කියපන් තොගේ තාත්තගේ නම , තොගේ තාත්තගේ නම උප්පැන්නේ නෑනේ , බල්ලෝ හුකලා ජාතක උන තොගේ මහා එකාගේ නම තොගේ මහවේසිවත් දන්නේ නැනේ පොන්නයෝ

    මේ රට විනාස කරන්න රාජෆක්කලාට සල්ලිවලට පුක දීලා කඩේ ගිය තොගේ ගෑනිගේ ඔලුව බිත්තරයක් කුඩුවෙනවා වගේ වාහනේකට යටවෙලා කුඩුවෙලා මැරිලා යන්න ඕන

    තොගේ ළමයි පිළිකාවක් හැදිලා අවුරුදු ගානක් විඳවලා මැරිලා යන හැටි තොගේ ඇස්දෙකෙන්ම දකින්න ඕන

    තෝ වගේ අවජාතක පොන්න හුත්තෙක් මෙලොකෙට ගෙනාපු මහවෙසිගේ හුත්ත කුණුවෙලා පනුවෝ ගහලා විඳවලා මැරෙන්න ඕන යකෝ
    🎉🎉🎊🎁🎂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    අනික මචන් දිනපතා පරිභෝජනයට ප්‍රමාණවත් තරම් එළවලු ලබාගන්න නම් අක්කර බාගයකවත් ඉඩමක් තියෙන්න ඕන , ඒ වගේම තමන් කරන රස්සාව නවත්වලා වගාකරන්න ඕන මොනවා කරත් පොහොර කෘමිනාශක භාවිතා නොකර නිසි අස්වෙන්නක් ගන්න බෑ
    ඔව් හරි පොඩ්ඩයි ලැබෙන්නෙ.රස්ස්වක් කරන ගමන් ඕවත් බලලා මුන් කියන විදියට කරන්න බෑ. හැමදාම ඇවිල්ලා නෑ බෑ කියනව විතරයි විසදුමක් දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Oli_Vili

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය පට්ටම ගොන් වැඩක් මුන් කරන්නේ.

    හිග වෙන කෑම මොනවද, කොච්චර හිගද, කොයි කාලේද හිග වෙන්නේ වගේ මොනවත් දත්ත නැතුව පට්ටම අකාර්යක්ෂම (ගෙවතු වගාව කියන්නේ වානිජ කෘෂිකර්මයට වඩා සම්පත් හා ශ්‍රමය වැය වෙන වැඩක්) වැඩකට අතේ තියෙන ඉතාම සීමිත සම්පත් විනාස කරනවා. සාගතයක් එනවා, මොනවාහරි හිටවගනිල්ලා කියන්නේ මේ වගේ කාලෙක පට්ටම ගොන් කතාවක්. ඊට වඩා ලෙවල් එකක ඉලක්කම් එක්ක මේ ප්‍රශ්නේ දිහා බලල උත්තර හොයන්න වෙනවා.

    මේ කරන වැඩෙන් වෙන්නේ මොනවත් නොකර නිකම් හිටියා නම් එන ආහාර හිගයට වඩා ලොකු ආහාර හිගයක් එන එක. දැනටම මිනිස්සු වී ගෝනි පිටින් එකතු කරනවා ඇති.
     
    • Like
    Reactions: Oli_Vili