⭕ආණ්ඩුව දෙදරයි වසන්ත අනුරට සැරටම අමතයි 😂

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම මැජික්කාරයෙක් නෙමෙයි කියලානේ වැඩ පටන් ගත්තේ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් පඩි වැඩි කරන්න කියන්න ඕන නෑ බං. පඩි වැඩි වෙලා තියෙන්නේ. තියෙන්නේ කලින් ආණ්ඩු හදපු ප්‍රශ්න ටික විසඳන්න විතරයි. අවුරුදු පහක් යනකොට උඹලටම තේරෙයි රට තියෙන තැන. ආයි ඉතින් සුරපුරයක් තමයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    ආදරෙයි වසන්ත වැරදි කරනවානම් අපියි මුලින්ම විරුද්ද වෙන්නේ කියපු කතාව අකුරටම කරනවා. ❤️❤️❤️