⭕තවත් කොරෝනා ආසාදිතයින් 113ක් වාර්තා වෙයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 113 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    මෙම රෝගීන් ගෙන් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 108 දෙනාගේ ඔවුන්ගේ ආශ්‍රීතයින් වනවා.
    අද දිනයේදී මේ දක්වා වාර්තාවූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 130ක් වන අතර මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1721ක් වනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    කටුනායක zone එකේ හම්බුනා නිසා අදිරිනිති දැම්මට zone එක වහල නෑ . ගමේ උන්ට විතරද කොහෙද ඇදිරිනීතිය. ඕක වැහුවොත් ආයිත් වැහුවම තමයි වගේ සීන් එකක් තියෙන්නේ , ඒක නිසා කොහොම හරි ඇදගෙන යන්න වෙලා වගේ තියෙන්නේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    india wenna yanne ban ayyo
    ඉන්දියාව කියන්නේ ජනතාව නූගත් පාලකයෝ උගත් රටක්.
    ලංකාව කියන්නේ ජනතාව උගත් පාලකයෝ නූගත් රටක්.

    කොහොමද වෙනස. :lol:
     
    • Like
    Reactions: tushi81

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    ඉන්දියාව කියන්නේ ජනතාව නූගත් පාලකයෝ උගත් රටක්.
    ලංකාව කියන්නේ ජනතාව උගත් පාලකයෝ නූගත් රටක්.

    කොහොමද වෙනස. :lol:
    Mona ugath da bn kayyay pada gadai witarai
     
    • Haha
    Reactions: charitha2011

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොරෙන්ම ඉන්දියන් ලබ්බෝ රට ඇතුලට අරන් ඉවර වෙලා රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තමා ඔක්කොම පාට් එක දන්නේ. නිරෝදයනය නොකර මෙහෙම ඇතුලට ගත්ත උන් ෆන් එකේ ඉන්නවා