නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 113 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
මෙම රෝගීන් ගෙන් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ද සෙසු 108 දෙනාගේ ඔවුන්ගේ ආශ්‍රීතයින් වනවා.
අද දිනයේදී මේ දක්වා වාර්තාවූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 130ක් වන අතර මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1721ක් වනවා