⭕️ ඉන්ධන මිල විශාල ලෙස ඉහලට

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    තෝ ඔච්චරටම මුඩුක්කු ගැන කියවන්නේ
    සෑහෙන ප්‍රශ්නයක් නේ? සොරි බන් ආයෙ උබෙ ගෙදරට බනින් නෑ ටිපර් වෙන්ඩ එපා. මුඩුක්කු රොඩියෝ
     
    • Like
    Reactions: SimMaster

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,051
    113
    Panadura
    සෑහෙන ප්‍රශ්නයක් නේ? සොරි බන් ආයෙ උබෙ ගෙදරට බනින් නෑ ටිපර් වෙන්ඩ එපා. මුඩුක්කු රොඩියෝ
    තෝ මුඩුක්කුවක ජිවත් වෙන රොඩියෙක් බවත් ඔප්පු උනා එහෙනම්
     
    • Like
    Reactions: SimMaster

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,703
    113
    කාලකන්නි ජෙප්පෝ ලෝක වෙලදපොලේ මිල වැඩිවෙද්දී මෙහෙ වැඩිකරනවනම් ආන්ඩු මොකටද කියලා අහපු කාලෙකුත් තිබ්බා. :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    kottu kala ivarai
    වඳ කොත්තු තාම කනවද? 🥴

    EV වලට ලොකුවට TAX වදිනවද මා මිතුරනේ?
    April 1st ඉදන් රේගු බද්ද 50% ඔෆ් වෙනවා නේද. ඒත් ඩිමාන්ඩ් එක වැඩි නිසා ගනන් උස්සන්න පුලුවන්. අපායට උනත් කලින් පලයන්. මං ඉන්න දිහාත් තෙල් පෝලින් දැං සමහර ශෙඩ් වහලා. මං ගත්ත හොදම තීරනේ වීමොටෝ සීපඒක්ස් ස්කූටරෙයි බීවයිඩී එකයි ගත්ත එක.
    ------ Post added on Mar 21, 2026 at 11:52 PM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,949
    6,624
    113
    ගග අද්දර
    Yes

    habaiyi 2022 oya widiyatama NPP ekake wath kiuwe nathi ekaiyi awula, global price ekata adjust karanna kiyala kohe wath

    Speicllay Sundil Hadunnethi

    2022 June/ July wala 120$ pannuwa (yata Graph eka balanna), a kale minussunge olu walata damma "Kanchanata yana salli" kiyala. a kale price wadi karanna kiyana kiuwe na 2021 idan, eka thama wenna ona de habaiyi

    kamake na dan hari owa therila karana eka hondaiyi, a kale awabodayak thibee nathuwa wenna athi

    nathnam NPP eka price control karaa nam kelama wela yanawaa

    180$ pannala giyoth aniwa Petrol 600 LKR pannala yawi

    View attachment 264026
    Jeppo thanikara awasthawadiyo, boru kiyala minissu kulappu karanwa wena ekek deyak karaddi, un karaddi hodanwa.
    Owa okun terumak gan ne bn.
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    වඳ කොත්තු තාම කනවද? 🥴


    April 1st ඉදන් රේගු බද්ද 50% ඔෆ් වෙනවා නේද. ඒත් ඩිමාන්ඩ් එක වැඩි නිසා ගනන් උස්සන්න පුලුවන්. අපායට උනත් කලින් පලයන්. මං ඉන්න දිහාත් තෙල් පෝලින් දැං සමහර ශෙඩ් වහලා. මං ගත්ත හොදම තීරනේ වීමොටෝ සීපඒක්ස් ස්කූටරෙයි බීවයිඩී එකයි ගත්ත එක.
    ------ Post added on Mar 21, 2026 at 11:52 PM
    තාම Pre Order නෙවේනෙ? ගියා ගත්තා ආවා නේද?
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    තාම Pre Order නෙවේනෙ? ගියා ගත්තා ආවා නේද?
    දැං නම් ගන්නම ඇති. බීවයිඩී එකටත් වඩා සුපිරි රේන්ජ් තියෙන ඒවත් මං දැක්කා ලංකාවේ තියෙනවා. ඒවත් පොඩ්ඩක් බලපන්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Jeppo thanikara awasthawadiyo, boru kiyala minissu kulappu karanwa wena ekek deyak karaddi, un karaddi hodanwa.
    Owa okun terumak gan ne bn.
    Eka thama, minissunge olu walata loku haniyak wela thiyanawa lanakwe politics nisa

    Ekaiyi hari amaru economically changes karanna, lanakwe dewal

    Mokada oluwee thiyanne "commis, horakama, chanda gundu" kiyala thama karana godka dewal. Ithin kawuru awath country ekata ona economic change ekake karanna ba brain wash wela thiyanna nisa minissu
     
    • Like
    Reactions: Alexb