⭕️Breaking News⭕️ නව කතානායකවරයා නම් කරයි‼️.

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බොලව් JVP එකෙන් කියලා එකටම පාර්ලිමේන්තුවට ආවේ මූ තමයි 1994
    මූව ගැළපෙනවා..!
    අනුරලා හැමවෙලේම කියන "ගලප්පත්ති සහෝදරයා" තමයි මූ...
    ටිල්වින්ලාගේ ලෙවල් එකේ පොරක්..
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,384
    1,987
    113
    මුගේ කලින් නම නිහාල් ගලක් කපද්දි. පස්සෙ තමයි වාසගම කෙටි කරගත්තෙ.
     
    • Haha
    Reactions: G Starlin

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත.

    ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    View attachment 241951
    One of the best persons that JVP has.
    Experiences++++
    Presidential candidate / MP.
    Very popular and humble human
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඕක දෙන්න තියෙන්නේ බදුල්ලේ වඩේ චාමරයට. පොරට දෙමළත් පුලුවන් නේද?
    කවෘ හරි මන්ත්‍රි කෙනෙක් ඉංග්‍රිසියෙන් කතා කරපු දවසට(දෙමල මන්ත්‍රිලා ඉන්ග්‍රිසිඑන්මනේ කොහොමත් කතා කරන්නේ) පස්සෙ දවසෙ ඉදන් කතානයක මිසින් එහෙනම්.
    මන් එන්නේ නෑ. මට තෙරෙන්නෙ නෑ
     
    • Dislike
    Reactions: G Starlin