⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

shenat

Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Ko ban Poster tika? meka witarai dekke.

    7410855b-71f3-453e-a43f-cd13d1de4f75.jpg.webp

    හුට්ටො.

    ජාත්‍යන්තර බලය ලත් වසන්ත 😹😹😹😹😹😹
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    හුට්ටො.

    ජාත්‍යන්තර බලය ලත් වසන්ත 😹😹😹😹😹😹
    ජෙප්පොන්ට වගේ නෙමෙයි. අපේ පාක්ෂිකයෝ ජාත්‍යන්තරේ එක්ක ගොඩක් සම්බන්ධයි.
     
    • Love
    Reactions: shenat

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ජෙප්පන්ට ගූ ගිහින්. මේවට ගෙවන්නේ පැලවත්තේ නාකි මයිනද ? :lol:


    අනිවා ජෙප්පොන්ට මොකටද ආරක්ෂාවක්. ඔය හාල් කෑලි වලට ගහන්න අපිට උවමනාවක් නෑ. උන් මේ බාට කෑලි දාගෙන පාරේ යන උන්. රනිල් වගේ ජාත්‍යන්තරය පිළිගත් නායකයොන්ට තමා ආරක්ෂාව දෙන්න ඕනේ. ඉදපන්කෝ රනිල් ICU එකෙන් එනකම් ජෙප්පෝ ඔක්කොටම හමන්නලා ගන්නේ. :angry:
     
    • Haha
    Reactions: Rick Sanchezz