මේකේ ඉස්සරහා දෙවැනියට ඉන්න දුඹුරු කොන්ඩේ තියන ගෑනි මම දැකල තියෙනවනේ. ඉස්සර ටියුශන් යනකොට ඔය ගෑනි යනවා එනවා දකිනවා. ඉරුනිකර්ගේ අතවැසියෙක්.
ඒවා ගහන්නේ පැලවත්තේ. අපේ පිරිමි එහෙම නෑජැක් වලට කියාපු තැන
ඔය බිල් දාපු එකා හො ගෙවපු එකා ඔකෙන් ලස්ස ගානක් ගසා කන්න ඉඩ තිබ්බ කියන එක මෙ අති උතුම ගොතෙයාට තෙරෙන්නෙ නැත්ද? රනිලා බිල් ගෙව ගෙව යන්නෙ නැ නැ!Update :
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ආරාධනා පත්‍රයට නෛතික පිළිගැනීමක් නැතැයි, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී කියයි. නඩු විභාගය අවසන් වනතුරු ඇප නොදෙන්නැයි ඉල්ලයි.
![]()
Update : කියුබාවේ නිල සංචාරයට ගිහින් තියෙන්නේ ලක්ශ 50යි, නමුත් එංගලන්තයේ දවස් එකහමාරේ සංචාරයට ලක්ශ 166ක් ගිහින්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී කියයි
![]()
------ Post added on Aug 26, 2025 at 3:10 PM
meka pana pitin inne kohomada kiyapam!හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ
හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙහළු ආසාදනයක්
UPDATE - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය
oya mama newei yako, Ranilge lawyer kiyanne. U Ranil lokka leda waattuwak kiyala Bail ganna hadanneඔය බිල් දාපු එකා හො ගෙවපු එකා ඔකෙන් ලස්ස ගානක් ගසා කන්න ඉඩ තිබ්බ කියන එක මෙ අති උතුම ගොතෙයාට තෙරෙන්නෙ නැත්ද? රනිලා බිල් ගෙව ගෙව යන්නෙ නැ නැ!
UK WALA BADU PATTA MILAI> podi train ticket ekak 250 POUND wenawalu! haio mooge danume thmara. udeta kannath pawum 25k ona.
Cuba wala pawum 25ta maseyak inna puluwan!
mokkuda ban mun!
meka pana pitin inne kohomada kiyapam!
------ Post added on Aug 26, 2025 at 3:29 PM
Hirunikath ewillaමේකේ ඉස්සරහා දෙවැනියට ඉන්න දුඹුරු කොන්ඩේ තියන ගෑනි මම දැකල තියෙනවනේ. ඉස්සර ටියුශන් යනකොට ඔය ගෑනි යනවා එනවා දකිනවා. ඉරුනිකර්ගේ අතවැසියෙක්.
කොහොමද ඒක![]()
ඇප ගන්න අමාරුයි ඔය පනත නිසා. ලෙඩ ටික පෙන්නලා ගොඩ දාගත්තොත් තමයි.අන්න සීයට හැදෙන්න තියන ලෙඩ ටික ඕක්කොම හැදිලලු
koheda yana pissek, man hithanne ranila ICU eke inna hadanne naduwa pita dala. inna gekuth na ne!oya mama newei yako, Ranilge lawyer kiyanne. U Ranil lokka leda waattuwak kiyala Bail ganna hadanne![]()
උට්ටට ඇප දෙන්න නෙවෙයි වෙන්නේ... පෙට්ටියකට දාලා වල දාන්න...හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ
හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙහළු ආසාදනයක්
UPDATE - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිර වී ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා කළක පටන් වගුගඩු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මිය යාමත් මෙන්ම පෙහළු ආසාදනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය
panath adala na oi widayaka janadipathita post eke innakota! dan me dagalanne gana wadikiyala oppu karanna!ඇප ගන්න අමාරුයි ඔය පනත නිසා. ලෙඩ ටික පෙන්නලා ගොඩ දාගත්තොත් තමයි.
ammapa . ape gedaraka ekek nam marila!උට්ටට ඇප දෙන්න නෙවෙයි වෙන්නේ... පෙට්ටියකට දාලා වල දාන්න...
Ranil Weradikaaraya unoth gattu gaana wage 3X gewanna wenawa, minimum 1 year jail time.panath adala na oi widayaka janadipathita post eke innakota! dan me dagalanne gana wadikiyala oppu karanna!
ai munta bari okata lassa 332n nakiyagen aya karaganna! 2x ne! oya yaka beheth didi ICu eke dan nadu ahanne okata wada ganak yanawa! nedakin lapa kotage anduwa. man nam dada gahanawa 2X. lassa 332k!
ammapa . ape gedaraka ekek nam marila!
------ Post added on Aug 26, 2025 at 3:47 PM
Thurumpu tika okkoma gahala daala. last option, leda tika pennala bera ganna eka.උට්ටට ඇප දෙන්න නෙවෙයි වෙන්නේ... පෙට්ටියකට දාලා වල දාන්න...
කොළඹට ජන ගඟක්...ජනපති අනුරට ගෙදර යන්න කියා ජනතාව කෑගහයි![]()