Yakoo seeya awidagena ne awe CID ekata? Uge leda list eka dakkama ada heta marenna wagene
Monson or bones wenna බැරිදade D S lokkath ewilla idala!![]()
ඔච්චර දගලන්න ඔන නැ පකො. මෙච්චර ඩ්රාර්මා ඔනෙත් නැ! සියාට කතා කරල ඔක ගෙවල දාන්න කියල ෆිට් එකෙ කියල වැඩෙ මිඩියා වලටවත් නොදී කරන්න තිබ්බා. ගෙවන්න බැ කිවොත් උසාවි දානවා!Ranil Weradikaaraya unoth gattu gaana wage 3X gewanna wenawa, minimum 1 year jail time.
Thurumpu tika okkoma gahala daala. last option, leda tika pennala bera ganna eka.
------ Post added on Aug 26, 2025 at 3:54 PM
උඹේ වයස කීයද කියලා කියපන්කෝ...ඔච්චර දගලන්න ඔන නැ පකො. මෙච්චර ඩ්රාර්මා ඔනෙත් නැ! සියාට කතා කරල ඔක ගෙවල දාන්න කියල ෆිට් එකෙ කියල වැඩෙ මිඩියා වලටවත් නොදී කරන්න තිබ්බා. ගෙවන්න බැ කිවොත් උසාවි දානවා!
මිනිස්සු නෙගොශියෙට් කරන්නෙ එහෙමයි! ලොයස්ලා නෙගොසියෙට් කරෙන්නෙ එහෙමයි!
ලොකෙ ඔන තරම් ඩිල් කොල්ස් වෙනවා උසාවිය පැත්ත පලාතෙ නොගිහින්!
පොන්නෙ ජෙප්පො රීච් වැඩි කරගන්න ඩ්රාරාමා දාන්න ගිහින් අනාගත්තා! අන්තිමෙ උනෙ රටෙම ෆුන් ෆොම් වෙලා ආන්ඩුවෙ - රජයෙ උන් ට හදිස්සියට බඩුවක් ගහන්න ඔෆිස් එකෙ වාහනෙන් යන්න බැරි තැනට වැඩෙ කෙරුනා. ලපී ආයෙ හෙලිකොප්ටර් එකෙ ගෙදර ගිහින් හමාරයි! වෙන රටවල ගිහින් උන්ගෙ පාර්ටි මෙම්බර්ස්ලා බලන්න ගිහින් හමාරයි! මෙ ඔකොකොම මිනිස්සු පස්න කරනවා!
සිරාවටම... බයිට් එකට ගන්නෙ නෑ...UBA WAGE 7 GUNEYAK
minissu ekka negotiate karala deal dana naki tin tin seeyage wayase.සිරාවටම... බයිට් එකට ගන්නෙ නෑ...
අවුරුදු 18ක් 19ක් වගේද???
Toyyange spiritual leaderප්රභූ කෙනෙක්හම්බුනා
![]()
ස්තූතිය්... දැනුවත් උනා...minissu ekka negotiate karala deal dana naki tin tin seeyage wayase.
tin tin seeyata bale nathi kale miissu ekka deal damma! dan tin tin ta bale apu nisa drama penanna yanawa!
rate loke neeti thiyenawa - eth ewatama wada karanna one naha! wade wenai ona. deal danne ekata!
dan drama eka dan doon wela thiyenne!
there is a group of people u never ask their age!ස්තූතිය්... දැනුවත් උනා...
උබේ වයස කියපන්කො...

Who are they? Are you one of them?there is a group of people u never ask their age!![]()