⭕News Alert: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි 😥😥

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    539650398_1225951706224197_1911814040411120909_n.jpg


    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (25) සිදු කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    වර ඩෝ අපේ අනුර දෙයියොත් එක්ක හැප්පෙන්න.. හැප්පුනොත් කුඩේ කුඩු තමා ගූපි ඩොක්කුන්ට.. අන්න ඒ බය තියාගන්න. 🤗
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    දැන් හැම බේසිකයාම දන්නවා කලුගල් වල ඔලුව ගහගත්තාම පැලෙන්නේ ඔළුව කියලා.
    තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බෑ.
    නූතන සිරිලක ගැලවුම් කරුට ජය වේවා!

    ජනතාව දිගටම මාලිමාවට!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,124
    113
    ulan bator
    දැන් හැම බේසිකයාම දන්නවා කලුගල් වල ඔලුව ගහගත්තාම පැලෙන්නේ ඔළුව කියලා.
    තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බෑ.
    නූතන සිරිලක ගැලවුම් කරුට ජය වේවා!

    ජනතාව දිගටම මාලිමාවට!
    Pathala kareyo gana da uba kiyanne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    දැන් හැම බේසිකයාම දන්නවා කලුගල් වල ඔලුව ගහගත්තාම පැලෙන්නේ ඔළුව කියලා.
    තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බෑ.
    නූතන සිරිලක ගැලවුම් කරුට ජය වේවා!

    ජනතාව දිගටම මාලිමාවට!
    :yes: :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    Pathala kareyo gana da uba kiyanne
    පාතාලේ ගෝඩ් ෆාදර් අන්න රිමාන්ඩ්. දිගටම රිමාන්ඩ් එකේම ඉන්න වෙයි වගේ. මොකද දැන් තියෙන්නේ කැලෑ නිතිය නෙමෙයිනේ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    වර්ජනය කරන් උන්ගෙ ගෙවල්වලට මිනිස්සු එකතුවෙලා ගල් ගැහුවනම් ලෙඩ්ඩු මරල මස් රාත්තලම ඉල්ලන ඔය අමාරුව සනීප වෙනවා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    කවුරු කරත්, ඔය සංගම වල හිටපු ගමන් තමන් ඉන්නාවා, තමන්ට ඕන වෙලාවක වැඩ නවත්තන්න පුලුවන් වගේ මතයක හදාගෙන, අහිංසක මිනිස්සුන්ට වද දෙන වැඩ වර්ජන නවත්තන්න පුලුවන් වෙනවානම් ඒක ලොකු දෙයක්.

    හැබැයි සාධාරන හේතු වලට රජය ඇහුන්කන් දෙන්න ඕන වගේම, ලොකු ප්‍රස්නයක් වෙන්න කලින් ඒවා විසදන්නත් ඕන. හොදමදේ හරි Process එකක් හදලා දේවල් විසදන්න ඕන.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    වර ඩෝ අපේ අනුර දෙයියොත් එක්ක හැප්පෙන්න.. හැප්පුනොත් කුඩේ කුඩු තමා ගූපි ඩොක්කුන්ට.. අන්න ඒ බය තියාගන්න. 🤗
    දැන් හැම බේසිකයාම දන්නවා කලුගල් වල ඔලුව ගහගත්තාම පැලෙන්නේ ඔළුව කියලා.
    තඹුත්තේගම සිංහයා එක්ක සෙල්ලම් බෑ.
    නූතන සිරිලක ගැලවුම් කරුට ජය වේවා!

    ජනතාව දිගටම මාලිමාවට!
    Bambuwa! Nalindaya Bada gaagena gihilla dekata newila strike tika nawatta gatte. 🤭🤭