සජිත් සහ රනිල් අතර මේ වනවිට සාකච්ඡා යනව කියල කටකතාවක් යනව. ඉංදියාවෙන් අනුර එනවට අකමැති නිසා රනිල්ට බලපෑම් කරනව කියල තමා මේ කටකතාව යන්නෙ. *
* සත්‍යය අසත්‍යය දන්නේ නැත. හුදෙක් කටකතාවක් පමණි
¯\(°_o)/¯ . මේ පැත්තෙ ඒ දෙන්නට කඩේයන අය අතර වෙච්ච කතාවක්. රැට කන්න ගේන්න යද්දි කියවනව ඇහුන. (✿◕‿◕✿)
* සත්‍යය අසත්‍යය දන්නේ නැත. හුදෙක් කටකතාවක් පමණි
Last edited: