(~ ̄▽ ̄)~ජනාධිපති අපේක්ශකයෙක් අයින් වෙන්න යනව කියන්නෙ ඇත්තක් ද? ¯\(°_o)/¯

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,742
    31,084
    113
    අපායෙ දොරකඩ
    සජිත් සහ රනිල් අතර මේ වනවිට සාකච්ඡා යනව කියල කටකතාවක් යනව. ඉංදියාවෙන් අනුර එනවට අකමැති නිසා රනිල්ට බලපෑම් කරනව කියල තමා මේ කටකතාව යන්නෙ. *

    * සත්‍යය අසත්‍යය දන්නේ නැත. හුදෙක් කටකතාවක් පමණි ⚠️ ¯\(°_o)/¯ . මේ පැත්තෙ ඒ දෙන්නට කඩේයන අය අතර වෙච්ච කතාවක්. රැට කන්න ගේන්න යද්දි කියවනව ඇහුන. (✿◕‿◕✿)

    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    සජිත් සහ රනිල් අතර මේ වනවිට සාකච්ඡා යනව කියල කටකතාවක් යනව. ඉංදියාවෙන් අනුර එනවට අකමැති නිසා රනිල්ට බලපෑම් කරනව කියල තමා මේ කටකතාව යන්නෙ. *

    * සත්‍යය අසත්‍යය දන්නේ නැත. හුදෙක් කටකතාවක් පමණි ⚠️ ¯\(°_o)/¯ . මේ පැත්තෙ ඒ දෙන්නට කඩේයන අය අතර වෙච්ච කතාවක්. රැට කන්න ගේන්න යද්දි කියවනව ඇහුන. (✿◕‿◕✿)

    ඕක අර බලුvlog එකේ සජබ ප්ලාන්ට් එකක් නේ
     
    • Wow
    Reactions: Reincarnator

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    read-the-comments-popcorn-memes.jpg