𝐀/𝐋 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 වලින් මොනවද කරන්න පුළුවන්?

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    𝐀/𝐋 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 වලින් මොනවද කරන්න පුළුවන්?

    ඉංජිනියරින් මෙඩිසින් සිලෙක්ට් නැත්තම් මොනවද කරන්න හොඳ?
    Physical Bio කරලා වැඩක් තියෙයිද?

    විද්‍යාව ඔස්සේ ඉහලටම ගොස් විද්‍යාඥයින් ලෙස ලොව ජයගත් විද්වතුන් සමග අප කල සංවාද මාලාව මගින් විද්‍යා ලෝකයේ දැනට සීග්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍ර ගැන දැනගන්න.
    --- 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐢𝐬𝐭 ---
    Ep-02 with Dr. Lasitha Senadheera
    https://youtu.be/ltGrRa334A4
    Ep-09 with Dr. Oshadha Ranasingha
    https://youtu.be/UOOeQclBHFw
    Ep-12 with Dr. Subashini De Silva
    https://youtu.be/EGbS6ZNmo1A
    Ep-16 with Dr. Dinuka Gallaba
    https://youtu.be/996LYHs6UvA
    Ep-20 with Dr. Ranga Dias
    https://youtu.be/sZK01XOcPSQ
    Ep-25 with Prof. Chandima Gomes
    https://youtu.be/HbnjIx3R-n0
    --- 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭 ---
    Ep-17 with Prof. A. P. de Silva
    https://youtu.be/zW_ylpTtNJw
    Ep-21 with Prof. Nilwala Kottegoda
    https://youtu.be/WXBh_28tMlY
    Ep-23 with Dr. Muditha Senarath Yapa
    https://youtu.be/3hsaoEOcNpE
    Ep-27 with Dr. Prasanga Mantilaka
    https://youtu.be/6vIWgxHx6Os
    --- 𝐀𝐬𝐭𝐫𝐨𝐩𝐡𝐲𝐬𝐢𝐜𝐢𝐬𝐭 ---
    Ep-07 with Dr. Nipuni Palliyaguru
    https://youtu.be/z3zv9Rajfyw
    Ep-08 with Dr. Udara Abeysekara
    https://youtu.be/UNa73ynArvU
    Ep-11 with Dr. Tilan Ukwatta
    https://youtu.be/2ZAi1w5Nmy4
    Ep-26 with Janaka Adassuriya
    https://youtu.be/kLWjSuu3-rA
    --- 𝐀𝐬𝐭𝐫𝐨𝐧𝐨𝐦𝐞𝐫 ---
    Ep-04 with Dr. Nalin Samarasinha
    https://youtu.be/W0pDF9zKSu
    --- 𝐏𝐚𝐫𝐭𝐢𝐜𝐥𝐞 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐢𝐬𝐭 ---
    Ep-05 with Dr. Waruna Fernando
    https://youtu.be/cJcuVYmCuwY
    --- 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐢𝐬𝐭 ---
    Ep-22 with Dr. Maduka Kaluarachch
    https://youtu.be/-bIueFQK39g
    --- 𝐌𝐚𝐭𝐡𝐞𝐦𝐚𝐭𝐢𝐜𝐢𝐚𝐧 ---
    Ep-03 with Dr. Kasun Fernando
    https://youtu.be/tCJ-_bU4BS0
    Ep-13 with Dr. Sandun Perera
    https://youtu.be/FBfF6jLfq5I
    --- 𝐃𝐚𝐭𝐚 𝐒𝐜𝐢𝐞𝐧𝐭𝐢𝐬𝐭 ---
    Ep-08 with Dr. Udara Abeysekara
    https://youtu.be/UNa73ynArvU
    Ep-11 with Dr. Tilan Ukwatta
    https://youtu.be/2ZAi1w5Nmy4
     
    • Like
    Reactions: dilann

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    --- 𝐂𝐚𝐧𝐜𝐞𝐫 𝐁𝐢𝐨𝐥𝐨𝐠𝐢𝐬𝐭 ---
    Ep-15 with Dr. Wasundara Fernando
    https://youtu.be/vLr1VmgwEyg
    --- 𝐁𝐢𝐨𝐜𝐡𝐞𝐦𝐢𝐬𝐭 ---
    Ep-10 with Dr. Sumedha Jayasena
    https://youtu.be/qQ0mT3z05xE
    --- 𝐙𝐨𝐨𝐥𝐨𝐠𝐢𝐬𝐭 ---
    Ep-24 with Dr. Ruchira Somaweera
    https://youtu.be/YUhxw53VQW0
    --- 𝐆𝐞𝐨𝐩𝐡𝐲𝐬𝐢𝐜𝐢𝐬𝐭 ---
    Ep-06 with Pasan Herath
    https://youtu.be/fcMdZ3IoUk0
    --- 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡𝐞𝐫 (𝐍𝐮𝐭𝐫𝐢𝐭𝐢𝐨𝐧, 𝐒𝐦𝐚𝐫𝐭 𝐏𝐚𝐬𝐬𝐢𝐯𝐞 𝐓𝐞𝐱𝐭𝐢𝐥𝐞) ---
    Ep-18 with Dr. Nadeeja Wijayatunga
    https://youtu.be/FgZTJg3dYUM
    Ep-19 with Dr. Dilusha Rajapaksha
    https://youtu.be/PtvnVZJqI3A
    --- 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫 ---
    Ep-01 with Dr. Buddhika Sumanasena
    https://youtu.be/H0582YMbZW0
    Ep-14 with Dr. Pubudu Goonetilleke
    https://youtu.be/dtOU9s0rmdw
    --- 𝐄𝐧𝐭𝐫𝐞𝐩𝐫𝐞𝐧𝐞𝐮𝐫 ---
    Bonus Episode: Biman Liyanage
    https://youtu.be/KV7vKZ1mVRM
    --- 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞𝐬 ---
    World's 1st Ever Room-Temperature Superconductor from Prof. Ranga Dias' Lab
    https://youtu.be/AlsKJiQZ4PM
    Interview with Dr. Sarath Gunapala: Perseverance රෝවරය ගැන දැනගනිමු
    https://youtu.be/fRKTHfd0hWI
    Ep-28 Panel Discussion Q&A
    https://youtu.be/KfIq621e_gE
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    Bump.

    ඒත් භෞතිකය, ගණිතය, දර්ශණය වගේ සෛද්ධාන්තික විෂයයන් වලට අවශ්‍යම ලොකු ඇප්ටිට්‍යුඩ් එකක් පෙන්නන උන් තමා. එහෙම ඇප්ටිට්‍යුඩ් එකක් හරි වෙලාවට හදාගත්ත එකෙක්නම් ඒලෙවල් කොහොමත් ගොඩ දානව. හැබැයි ඒ බුද්ධිමය කැපවීම පහුවෙලා එන්නත් පුලුවන්.

    ෆිසික්ස්, මොලෙක්‍යුලර් බයොලොජි කරන්ඩ ඕනෙ උන් ඉන්ජිනියරිං, මෙඩිසින් වගේ ටෙක්නිකල් ඩිග්‍රි වලට යන අමුතු රටක් මේක. දැන් පණ්ඩිතකම් කියෙව්වට මාත් ඒ වැරැද්දම කලා, පෝස්ට්ග්‍රැඩ් මුල් කාලෙම ගෙවුනෙ ඒ ගමන රී-රවුට් කරන්න. ඒ නිසා ඇත්තටම සෛද්ධාන්තිකයට, ශාස්ත්‍රීය අධ්‍යාපනයට ආසාවක් තියෙනවනම් රිසල්ට්ස් ගැන නොහිත සයන්ස් කරන්න ෆස්ට් ක්ලාස් එකකින්ම නවතින්න බලාගෙන. නැත්තම් එපා බාගෙට කරල වැඩක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182

    1st Class nathtah Special nethath General kalath yanna puluwan parawal thiyanawa PhD wenakan. Eth BSc eke nethath MSc eke hari GPA ekanam 3.0ta wedi wenna one. Ape rate hoda course eka balanne Z score cutoff eka wedi eken. mamath a wereddama kala. Mama issara hitha hitiye Z wediya ganna course hondama kiyala. Balan giyama ida nethi nisa. high Z un MLT, Physiotherapy, yanawata wada Science gihin PhD yanna thiyana chance aluth deyak karanna thiyana chance nethi karagannawa.
     
    මම නම් කේස් එක දැනගෙන ඉඳලත් කරේ ඒ ගොන් වැඩේ. Landau & Lifshitz සීරීස් එක කියවන්න පටන් ගත්තෙ ඒලෙවල් කරන කාලෙ ඉඳලම. ඒත් සිලෙක්ෂන් දාද්දි ඉන්ජිනියරින් තමා දැම්මෙ. අපේ ඔලු හදල තියෙන හැටි තමයි ඔය. යුනි ගියාට ඔස්සෙ ෆිසික්ස් වලට මාරුවෙන්න පුලුවන් වෙන විදිහට වැඩ කලා හැබැයි.

    ඇත්ත...සයන්ස් වල උවමනාව තියෙන කෙනෙක්ට කරන්න ගොඩක් දේවල් තියෙනව. ඉන්ජිනියරිං හෝ මෙඩිසින් වල සයන්ටිෆික් හෝ මැතමැටිකල් රිගර් එක ඉතාම සුලු වශයෙන් තියෙන්නෙ. නිකමට මොරටුවෙ මැත්ස් මොඩ්‍යුල්ස් සෙට් එකේ කරික්‍යුලම් එක ඇරගෙන බලන්න (මොරා වල අවුලක් නෙමේ වෙන රටවලත් ඉන්ජිනියරින් ඩිග්‍රි වල ස්ටෑන්ඩර්ඩයිස් කරන්නෙ ඔය මට්ටමට).

    GPA අඩු කෙනෙක්ට ග්‍රැඩ් ස්කූල් යන්න පුලුවන්. ෆස්ට් ක්ලාස් ම ගන්න කිව්වෙ AL තරමක් අඩු රිසල්ට්ස් නම් තියෙන්නෙ ආපහු පාරක් ඇවරේජ් ග්‍රේඩ්ස්ම ගන්න එකේ කිසි ගතියක් නෑනෙ. කන්ෆිඩන්ස් බූස්ට් එකක් විදිහට හරි GPA එක පුලුවන් තරම් හදාගන්න කියන්න. ඇරත් ෆස්ට් ක්ලාස් නම් PhD කැත නැතුව ඇප්ලයි කරන්න පුලුවන් North America වල.
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX