CLICK SEE MORE FOR THE youtube links or scroll down I posted them.
Last edited:
1st Class nathtah Special nethath General kalath yanna puluwan parawal thiyanawa PhD wenakan. Eth BSc eke nethath MSc eke hari GPA ekanam 3.0ta wedi wenna one. Ape rate hoda course eka balanne Z score cutoff eka wedi eken. mamath a wereddama kala. Mama issara hitha hitiye Z wediya ganna course hondama kiyala. Balan giyama ida nethi nisa. high Z un MLT, Physiotherapy, yanawata wada Science gihin PhD yanna thiyana chance aluth deyak karanna thiyana chance nethi karagannawa.Bump.
ඒත් භෞතිකය, ගණිතය, දර්ශණය වගේ සෛද්ධාන්තික විෂයයන් වලට අවශ්‍යම ලොකු ඇප්ටිට්යුඩ් එකක් පෙන්නන උන් තමා. එහෙම ඇප්ටිට්යුඩ් එකක් හරි වෙලාවට හදාගත්ත එකෙක්නම් ඒලෙවල් කොහොමත් ගොඩ දානව. හැබැයි ඒ බුද්ධිමය කැපවීම පහුවෙලා එන්නත් පුලුවන්.
ෆිසික්ස්, මොලෙක්යුලර් බයොලොජි කරන්ඩ ඕනෙ උන් ඉන්ජිනියරිං, මෙඩිසින් වගේ ටෙක්නිකල් ඩිග්රි වලට යන අමුතු රටක් මේක. දැන් පණ්ඩිතකම් කියෙව්වට මාත් ඒ වැරැද්දම කලා, පෝස්ට්ග්‍රැඩ් මුල් කාලෙම ගෙවුනෙ ඒ ගමන රී-රවුට් කරන්න. ඒ නිසා ඇත්තටම සෛද්ධාන්තිකයට, ශාස්ත්‍රීය අධ්‍යාපනයට ආසාවක් තියෙනවනම් රිසල්ට්ස් ගැන නොහිත සයන්ස් කරන්න ෆස්ට් ක්ලාස් එකකින්ම නවතින්න බලාගෙන. නැත්තම් එපා බාගෙට කරල වැඩක් නෑ.
මම නම් කේස් එක දැනගෙන ඉඳලත් කරේ ඒ ගොන් වැඩේ. Landau & Lifshitz සීරීස් එක කියවන්න පටන් ගත්තෙ ඒලෙවල් කරන කාලෙ ඉඳලම. ඒත් සිලෙක්ෂන් දාද්දි ඉන්ජිනියරින් තමා දැම්මෙ. අපේ ඔලු හදල තියෙන හැටි තමයි ඔය. යුනි ගියාට ඔස්සෙ ෆිසික්ස් වලට මාරුවෙන්න පුලුවන් වෙන විදිහට වැඩ කලා හැබැයි.1st Class nathtah Special nethath General kalath yanna puluwan parawal thiyanawa PhD wenakan. Eth BSc eke nethath MSc eke hari GPA ekanam 3.0ta wedi wenna one. Ape rate hoda course eka balanne Z score cutoff eka wedi eken. mamath a wereddama kala. Mama issara hitha hitiye Z wediya ganna course hondama kiyala. Balan giyama ida nethi nisa. high Z un MLT, Physiotherapy, yanawata wada Science gihin PhD yanna thiyana chance aluth deyak karanna thiyana chance nethi karagannawa.