𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    giphy.gif

    @dilann එලියට බැහැපාපාපාපාපාං
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    SA එවුන් නම් 2-0 ගහනව ඉන්දියා වලට ඉන්දියාවෙදි. පට්ටම රිසල්ට් එකක් ඒක නම්.

    අපි මොනා කරයිද අද? දිනයිද??? :ROFLMAO:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ada dinanawaa

    Menda gahayi ada okaaa anthina match eke gahanawaaa

    මට මතක නැහැ ට්20 වල මෙන්දා පැතුම් නේ ඕපන් වෙන්නේ හොඩ පර්ට්නාෂිප් එකක්. තිබ්බා නේ. ඇයි වුව 1 ඩවුන් දාන්නේ.

    භානුකව දාන්න ඕනේ මාරගෙන මැරියන් කියලා. ඔත්තු දානවා වගේ.

    කුසල් ගහයි වූ 1 ඩවුන් දාන්න ඕනේ.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Ada dinanawaa

    Menda gahayi ada okaaa anthina match eke gahanawaaa

    මට මතක නැහැ ට්20 වල මෙන්දා පැතුම් නේ ඕපන් වෙන්නේ හොඩ පර්ට්නාෂිප් එකක්. තිබ්බා නේ. ඇයි වුව 1 ඩවුන් දාන්නේ.

    භානුකව දාන්න ඕනේ මාරගෙන මැරියන් කියලා. ඔත්තු දානවා වගේ.

    කුසල් ගහයි වූ 1 ඩවුන් දාන්න ඕනේ.
    Umba honda sihiyenda? Pissuda yako
     
    • Haha
    Reactions: Chamithacc