පීනස/ depression තිබ්බදBelow 17 but eka kes gahak dekak wage thamai
පීනසපීනස/ depression තිබ්බද
එතකොට ඔළුවෙ නිකං potholes වගේ හිටින්නෙ නැද්දSchool kaale indanma Than than wala kes Idenna gaththa bn.. (Gel gaala thamayi kela wune).
Thama ae tika ehemama tyanawa itin. But no worries.. Wife welaakata allan kapanawa gray ewa tika..![]()
Galawanne ne. Yatinma kapanawa witarai. 1 thana gdk ne, than than wala tyenne. ae nisa shape..එතකොට ඔළුවෙ නිකං potholes වගේ හිටින්නෙ නැද්ද
උබෙත් කෙස් ඉදිලා නේ තියෙන්නේ උබ බබා වෙනවාඒ කියන්නේ කොණ්ඩෙ කළු කරලම නැද්ද? මං අහලා තියනවා කළු කරනකොට තව ඉදෙනව කියලා
At 34.Ekak wath tibbe ne.34 wela masa 3k witara giyama amataudu hathara patten enawa sudu ewa
between 25 - 29
දැන් කොණ්ඩෙ නිකං දාං බෝඩ් එක වගේ ද?
දැන් වයස 40 යි. 30 විතර වෙනකොට ඉදුනු කෙස් ගස් 10 ක් විතර තිබුනා. තාමත් ඒ ගාන තමා වැඩිපුර පැහිලා නැහැ.
ඒ කියන්නේ කොණ්ඩෙ කළු කරලම නැද්ද? මං අහලා තියනවා කළු කරනකොට තව ඉදෙනව කියලා
උබෙත් කෙස් ඉදිලා නේ තියෙන්නේ උබ බබා වෙනවා![]()
boru kiyanna epa issara grade 8 wage kochchara kes gas sudu wela thibba daBelow 17 but eka kes gahak dekak wage thamai
gahak dekak my foot!!!!