𝗔𝗧 𝗪𝗛𝗔𝗧 𝗔𝗚𝗘 𝗗𝗜𝗗 𝗬𝗢𝗨 𝗡𝗢𝗧𝗜𝗖𝗘 𝗬𝗢𝗨𝗥 𝗙𝗜𝗥𝗦𝗧 𝗚𝗥𝗔𝗬 𝗛𝗔𝗜𝗥 ? 🅿🅾🅻🅻 〰️ ඉස්සෙල්ලම ඉදිච්ච කෙස් ගහක් දකිනකොට ඔයාගෙ වයස කීයද?

𝗔𝗧 𝗪𝗛𝗔𝗧 𝗔𝗚𝗘 𝗗𝗜𝗗 𝗬𝗢𝗨 𝗡𝗢𝗧𝗜𝗖𝗘 𝗬𝗢𝗨𝗥 𝗙𝗜𝗥𝗦𝗧 𝗚𝗥𝗔𝗬 𝗛𝗔𝗜𝗥? ⚪

  • 𝟭𝟳 හෝ ඊට අඩුයි ⚪

  • 𝟭𝟴 ත් 𝟮𝟰 ත් අතර ⚪

  • 𝟮𝟱 ත් 𝟮𝟵 ත් අතර ⚪

  • 𝟯𝟬 ත් 𝟯𝟰 ත් අතර ⚪

  • 𝟯𝟱 ත් 𝟯𝟵 ත් අතර ⚪

  • 𝟰𝟬 ත් 𝟰𝟰 ත් අතර ⚪

  • 𝟰𝟱 ත් 𝟰𝟵 ත් අතර ⚪

  • 𝟱𝟬 හෝ ඊට වැඩියි ⚪


Results are only viewable after voting.

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    School kaale indanma Than than wala kes Idenna gaththa bn.. (Gel gaala thamayi kela wune).:frown:
    Thama ae tika ehemama tyanawa itin. But no worries.. Wife welaakata allan kapanawa gray ewa tika.. :D
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    35න් පස්සෙ වගේ මතක. දැන් 41ක් නෙ, අස්සෙන් අස්සෙන් ටිකාක් තියෙනව වගේද කියල හිතෙනව. නැත්නම් එලියට දිලිසිලා එහෙම පේනවද මංදා
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,036
    113
    බොන්න ගත්තාම රැව්ල් ගස් එහෙමත් පැහෙන්න ගත්තා 31න් වගේ

    ඔක්කොම නවත්වලා පලතුරු එහෙම කන්න ගත්තා. සෑහෙන්න අඩු උනා...නැතිම උනා 😃
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    between 25 - 29

    දැන් කොණ්ඩෙ නිකං දාං බෝඩ් එක වගේ ද?

    දැන් වයස 40 යි. 30 විතර වෙනකොට ඉදුනු කෙස් ගස් 10 ක් විතර තිබුනා. තාමත් ඒ ගාන තමා වැඩිපුර පැහිලා නැහැ.

    ඒ කියන්නේ කොණ්ඩෙ කළු කරලම නැද්ද? මං අහලා තියනවා කළු කරනකොට තව ඉදෙනව කියලා

    උබෙත් කෙස් ඉදිලා නේ තියෙන්නේ උබ බබා වෙනවා😛
    rB3oUpv.png