කටවහubata nam below 28 oka wenawa,
onna bookmark thiyaganin ada kiuwa kiyala
දැන් කොණ්ඩෙ නිකං දාං බෝඩ් එක වගේ ද?between 25 - 29
දැන් කොණ්ඩෙ නිකං දාං බෝඩ් එක වගේ ද?
ඒ කියන්නේ කොණ්ඩෙ කළු කරලම නැද්ද? මං අහලා තියනවා කළු කරනකොට තව ඉදෙනව කියලාදැන් වයස 40 යි. 30 විතර වෙනකොට ඉදුනු කෙස් ගස් 10 ක් විතර තිබුනා. තාමත් ඒ ගාන තමා වැඩිපුර පැහිලා නැහැ.
කටවහ
ඒ කියන්නේ කොණ්ඩෙ කළු කරලම නැද්ද? මං අහලා තියනවා කළු කරනකොට තව ඉදෙනව කියලා
එහෙම බැලුවොත් අපෙ සීයා මැරෙනකොටත් එක ගහක්වත් ඉදිලා තිබ්බෙ නෑකලු කරල නැහැ. අපේ තාත්තගෙත් අවුරුදු 50 ත් පහු වෙනකම කෙස් ගස් කීපයයි ඉදිලා තිබුනේ.