🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?
    බූස්ටර් එක විදින්න කලින් හැදුනේ. Pfizer ඩෝස් දෙකම විදලා තිබුනේ. හොද උනාට මාසෙකට විතර පස්සේ බුස්ටරේ ගහගත්තා.

    දැනුන අමාරුකම් මොනවද ?
    මොකුත්ම නෑ. ගද සුවද දැනෙන එකේ අව්ල විතරයි තිබුනේ. පොඩි එක්කෙනා නැපි එකේ කක්ක දාල තිබ්බා ඒක දැනුනේ නෑ. හිතුවේ නිකන් හෙම්බිරිස්සාව කියලා. නිකමට PCR එකක් කලා. බබා හම්බවෙලා කියල දැනගත්තේ ඒකෙන්. ගෙදර හැමෝටම (මම, වයිෆ්, පොඩි තුන්දෙනා (අවු.6, අවු.4, මාස 10)) හැදුනා. රටේ නීතියට අනුව දවස් 10ක් ගෙදරට වෙලා හිටියා.

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )
    මොකුත් නෑ. වෙනදට ටැප් එකේ වතුර බොන එක වෙනුවට ලා රස්නේ වතුර බිව්වා එච්චරයි.

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය , සුවධරණී , විවිධ ජාති දාලා දුම් ඇල්ලීම වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ?
    එහෙම කරේ නෑ.

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    ටික දවසක් යනකන් තට්ටුවක් දෙකක් පඩිපෙල් නැග්ගොත් පොඩි මහන්සි ගතියක් තිබ්බා.

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    Rapid Antigen - නොමිලේ. ෆාමසි එකෙන් ගෙනාපු ටෙස්ට් කිට් තිබ්බා ගෙදර. කොහොමත් සතියකට දෙකකට සැරයක් චෙක් කරනවා.
    PCR - නොමිලේ. antigen එක + උනාට පස්සේ PCR එකක් කරා හරියටම බලන්න.
    Antibody test - නොමිලේ. antibody ටෙස්ට් කිට් 2ක් එව්වා හැදිච්ච සතියේයි සති 5කට වගේ පස්සෙයි.
    වෙන බේත් බිව්වේ නෑ.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    hmm , වයසක දෙමවුපියෝ nam full vaccine wela inna , amma nam 1st vaccine eken passe sehenan leda una
    eka nisa mama vaccine venne na kiyala decision ekata awa

    ammata thama atha ussanna amaruyi

    kohmoma hari mama thama WFH , office yanne hena aduwen
    ගෙදර පොඩිඋන් & වයසක දෙමවුපියෝ ඉන්නවනේ , අපිට හැදුනොත් එයාලගේ වැඩ ටික manage කරගන්න බැරිවෙයි කියන බය නිසා ගන්න තියෙන vaccine ඔක්කොම ගත්තා මචන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    Azithromycin කියන්නේ antibacterial drug එකක්.එකෙන් කරන්නේ එකතු වෙච්ච සෙම බැක්ටීරියා වලින් infect වෙලා නියුමෝනියාව හැදෙන එක වළක්වන එක.ඊට අමතරව antihistamin වර්ගයක්, zincovit වගේ සිරප් එකක්, vitamin c වගේ ඒවා ගන්න වෙනවා..
    එවා දුන්නා එවා ඔක්කොම බීලා ඉවර උනාම තමා අරක ගන්න පටන් ගන්න කිවේ. ගියසතියේ වයිෆ් ටත් ඔය ටිකම දුන්නා එයානම් එකයි බීවේ. අයේ බිවේ නෑ. අර නහයට ඩ්‍රොප් දාන්න තියන එක විතරක් දැම්මා. මම නම් බොනවා අඩු වෙනකම්ම.
     
    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    machan corona hadunama dan methana kattiya kiyana widiyata doctorgen beheth gannawa anam manam kiyanne ban hadunama doctor gawata gihin beheth gannwada. Man kiyanne api nikan doctorta pennawa wage gihin or any privet hospital ekaka opd wage pennawada ban??? un elawanne nadda IDH or wena kohe hari yanna kiyala. api ehema giyothin anith untath hadeine ban dawas 10k inna kiyanwaneda gedara?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    machan corona hadunama dan methana kattiya kiyana widiyata doctorgen beheth gannawa anam manam kiyanne ban hadunama doctor gawata gihin beheth gannwada. Man kiyanne api nikan doctorta pennawa wage gihin or any privet hospital ekaka opd wage pennawada ban??? un elawanne nadda IDH or wena kohe hari yanna kiyala. api ehema giyothin anith untath hadeine ban dawas 10k inna kiyanwaneda gedara?
    පුලුවන් බන්. ඉස්සර බයනේ තිබ්බේ දැන් කට්ටිය බය නෑ බන්. ගනන්ගන්නේ නෑ. මටනම් කීවේ හොස්පිටල් ගියා කියලා වැඩක් නෑ බෙහෙත් ටික බීලා ඉන්න කියලා. අමාරු උනොත් අයේ එන්න කියලා.
     
    • Like
    Reactions: NRTG and brad-cage

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    hmm , වයසක දෙමවුපියෝ nam full vaccine wela inna , amma nam 1st vaccine eken passe sehenan leda una
    eka nisa mama vaccine venne na kiyala decision ekata awa

    ammata thama atha ussanna amaruyi

    kohmoma hari mama thama WFH , office yanne hena aduwen

    vaccine විිදඉන් පස්සේ අපහසුත එන අයට ගාල්ලේ දොස්ටර මහත්තයගේ වේනම බෙහෙතක් තියෙනව, මම නම් පාවිචිචි කරල් නැ හැබයි...

    තව video 1ක් තිබ්බ youtube 1කෙන් එක අයින් කරල දැන්, ඒකේ ඒ බෙහෙත ගැන කියනවා...
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: hi.dushan and NRTG

    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    පුලුවන් බන්. ඉස්සර බයනේ තිබ්බේ දැන් කට්ටිය බය නෑ බන්. ගනන්ගන්නේ නෑ. මටනම් කීවේ හොස්පිටල් ගියා කියලා වැඩක් නෑ බෙහෙත් ටික බීලා ඉන්න කියලා. අමාරු උනොත් අයේ එන්න කියලා.
    ado ela man danan hitiye na eka. watema gewal wala board eka alawala nirodanaya wana niwasak kiyala. koi wele hari shot eka hambei kiyala hithenwa heee
     
    • Like
    Reactions: hi.dushan and NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    වයිෆ් මම දෙන්නම සයිනෝෆාම් දෙකම විදලා හිටියේ.....

    දෙන්නටම එක දවසයි සහලෝලා උන තිබ්බෙ... දැන් වයිෆ් ට උගුරු සේම පැටලෙන ගතිය තිබ්බ මට එහෙම වත් නැහැ

    දෙන්න්නටම හොඳටම ඇඟ රිදෙන්න ගත්ත තාම ටික ටික ටික තියෙනවා මට උන ගත්තේ 3 වෙනිදා අද වෙද්දී හොඳටම හොඳයි.... ඇඟට දාඩිය දාල

    ඇල්වතුර අල්ලන්න වත් ගියේ නෑ... අද උදේ වෙනකම් කන්න බැහැ කට තිත්තයි දවල් වෙද්දී bath කෑව අන්නාසි පෙති ටිකක් එක්ක...

    දෙහි කොළ දාල උණු වතුර දුම ඇල්ලුවා දවසට තුන්පාරක්.. ඉඟුරු කොත්තමල්ලි සුවදරනි තේ උණු වතුර මාරුවෙන් මාරුවට පයෙන් පැය වගේ රස්නෙන් බිව්වා බඩ පිරෙන්න

    උණුවෙන් කෑම කෑව ඇඳටම වෙලා වගේ දවස් දෙකම හිටිය පොඩ්ඩක් වත් මහන්සි උනේ නෑ... මේක ටයිප් කරන වෙලාවවෙද්දී මට විතරයි ටිකක් කකුල් දෙක රිදෙන්නේ වයිෆ් නම් ෆුලි රිකවර්( විස් එක තිබිලත් ආවේ නෑ හැබැයි සේම බුරුල් වෙලා යනවා මුලින් වියලියට තිබ්බ ඒවා)
    දැන් බබාට කොහොමද මචන් ?
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    1st Dose - world worst vaccine
    # Azee (Asytromizine 3 -1/day) biwa,
    # Vitamin biwa daily - Zincovit
    # Cetirizine 2/days - 10 days
    # Cosom paniya sema ain karanda
    # Dun alluwa 2/days - dodan/dehikola/ Siddalepa/Kurudu thel damma
    # Kanda appiriya nisa, poddai kawune/oya dotan, pera/vitamin C gatta
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?

    passe

    දැනුන අමාරුකම් මොනවද ?

    Una, hembirissawa, oluwe kekkuma

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )

    Western - vitamin b, c, d, antibiotics, normal medicine for fever
    Indigenous - suwa dharani, iguru koththa malli, thambun hodi, dehi kola/yaki naran kola steam karanawa

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    thama hoda une ne, denata nam thiyenne kessa, sema

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    Antigen - 3000 Co-operative Hospital
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    ado ela man danan hitiye na eka. watema gewal wala board eka alawala nirodanaya wana niwasak kiyala. koi wele hari shot eka hambei kiyala hithenwa heee
    දැන් තියෙන තත්වය අනුව මටත් ඉදිරියේදී හැදේවි කියලා හිතෙනවා මචන්
     
    • Wow
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?

    passe

    දැනුන අමාරුකම් මොනවද ?

    Una, hembirissawa, oluwe kekkuma

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )

    Western - vitamin b, c, d, antibiotics, normal medicine for fever
    Indigenous - suwa dharani, iguru koththa malli, thambun hodi, dehi kola/yaki naran kola steam karanawa

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    thama hoda une ne, denata nam thiyenne kessa, sema

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    Antigen - 3000 Co-operative Hospital

    අඩේ දවස් කීයද මට මේ ගිය බදාදා ඉදන් තාම සෙම ගතිය අඩු නෑ.​

    • Like
    Reactions: NRTG and hi.dushan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    hetata sathiyai positive wela.
    sema gathiya poddak adui den. ada ekata koheda migraine haduna
    ඔවු මට කලින් වයිෆ් ට හැදුනේ. එයටත් හොද උනාට පස්සේ මිග්රේන් වගේ අවා. අර නොසල් ඩ්‍රොප් එක පාවිච්චි කරා කොහොම හරි නැවට පස්සේ තමා අඩු උනේ ඔලුවේ කැක්කුම.
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    Vaccine ගත්ත‌ේ නෑ ඒකක්වවත්. ගිය සතිය‌ෙ Positive.

    zincovit 01 tablet bd
    Vitamin D3 2000IU daily
    Vitamin C 500mg daily
    above 3 for 10 days
    Loratadine 10mg nocte
    Cephalexin 500mg 8H
    Fexofenadine 180mg mane
    Deriphyllin 150mg bd
    above 4 for 5 days
    Panadine 1g SOS

    මේ ටික ගත්තා. Steem කලා. දැන් හ‌ොදයි. කැස්ස ටිකක් තියනෙවා...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    Azithromycin කියන්නේ antibacterial drug එකක්.එකෙන් කරන්නේ එකතු වෙච්ච සෙම බැක්ටීරියා වලින් infect වෙලා නියුමෝනියාව හැදෙන එක වළක්වන එක.ඊට අමතරව antihistamin වර්ගයක්, zincovit වගේ සිරප් එකක්, vitamin c වගේ ඒවා ගන්න වෙනවා..
    Azithromycin කියන්නේ semi-synthetic macrolide antibiotic මිසක් antihistamine එකක් නෙවෙයි නේද ?
     
    • Like
    Reactions: Oli_Vili

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?
    booster tama gahuwe na first two dose gahala tibbe

    දැනුන අමාරුකම් මොනවද ?
    mild fever ekak. 99.6 ekath eka welai awe

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )
    panadol dekak biwwa una apu welawe eka parak echcarai

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ?
    nope

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    nothing podi mahansiyak tibba echharai

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    Antigen 2200 Medicine Rs. 4.00 (only panadol)

    සමහරුන්ට කොරෝනා කියලා හිතුවට හැදිලා තියෙන්නේ ඩෙංගු හෝ මේදවස්වල තියෙන වයිරස් උන ඒ නිසා ඒ ගැනත් දන්නා විස්තර කියන්න බලන්න
    No Idea

    අපි මොනතරම් වීරයෝ වගේ හිටියත් ලෙඩේ හැදුන වෙලාවට කලබල වෙලා හැමෝම කියන දේවල් කරන්න ගිහින් වැඩේ අනාගන්නවට වඩා කලින්ම දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
    mehemai machan kalabala wenna one na meka normalize wela ewarai up to a certian extent dan ahana 10kin 8tama badu teyanawa or tibba regularly ubata bonna aulak nattan suwadarani beepan (mama nam bonna mata kottamalli bonna appirityai) bona tea eken hari kamak na dum tikak allapan unu wathura beepan oya tika karama hari habai on top of this adala kassata unata beheth beepan awoth mewa enna kalin prevention methord ekak widiyata keuwe awain passeth owa karata kamak na oka pita danne eka eka kenage eka eka widiyata wenna athi ekai samahara ayata wadiyenuth samaharakata aduwenuth case pennanne tamange body eka gana dannawane kssak unak awama hama parama sahenna badu packet wena ekek nam poddak kalpanawen hitapan echahrai
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔවු මට කලින් වයිෆ් ට හැදුනේ. එයටත් හොද උනාට පස්සේ මිග්රේන් වගේ අවා. අර නොසල් ඩ්‍රොප් එක පාවිච්චි කරා කොහොම හරි නැවට පස්සේ තමා අඩු උනේ ඔලුවේ කැක්කුම.
    dan sanipayida machan umbalata
     
    • Like
    Reactions: hi.dushan and NRTG