බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?
බූස්ටර් එක විදින්න කලින් හැදුනේ. Pfizer ඩෝස් දෙකම විදලා තිබුනේ. හොද උනාට මාසෙකට විතර පස්සේ බුස්ටරේ ගහගත්තා.
දැනුන අමාරුකම් මොනවද ?
මොකුත්ම නෑ. ගද සුවද දැනෙන එකේ අව්ල විතරයි තිබුනේ. පොඩි එක්කෙනා නැපි එකේ කක්ක දාල තිබ්බා ඒක දැනුනේ නෑ. හිතුවේ නිකන් හෙම්බිරිස්සාව කියලා. නිකමට PCR එකක් කලා. බබා හම්බවෙලා කියල දැනගත්තේ ඒකෙන්. ගෙදර හැමෝටම (මම, වයිෆ්, පොඩි තුන්දෙනා (අවු.6, අවු.4, මාස 10)) හැදුනා. රටේ නීතියට අනුව දවස් 10ක් ගෙදරට වෙලා හිටියා.
මේ සඳහා කරන ලද ප්රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )
මොකුත් නෑ. වෙනදට ටැප් එකේ වතුර බොන එක වෙනුවට ලා රස්නේ වතුර බිව්වා එච්චරයි.
ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය , සුවධරණී , විවිධ ජාති දාලා දුම් ඇල්ලීම වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්රතිඵලයක් තිබුනද ?
එහෙම කරේ නෑ.
කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
ටික දවසක් යනකන් තට්ටුවක් දෙකක් පඩිපෙල් නැග්ගොත් පොඩි මහන්සි ගතියක් තිබ්බා.
පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
Rapid Antigen - නොමිලේ. ෆාමසි එකෙන් ගෙනාපු ටෙස්ට් කිට් තිබ්බා ගෙදර. කොහොමත් සතියකට දෙකකට සැරයක් චෙක් කරනවා.
PCR - නොමිලේ. antigen එක + උනාට පස්සේ PCR එකක් කරා හරියටම බලන්න.
Antibody test - නොමිලේ. antibody ටෙස්ට් කිට් 2ක් එව්වා හැදිච්ච සතියේයි සති 5කට වගේ පස්සෙයි.
වෙන බේත් බිව්වේ නෑ.

Last edited: