Meka hadila (e kiyanne symptoms mathu wela) dawas kiyakata wage passeda machanla nanna puluwan?
dannam epa wela inne redda na ganna nathuwa
dannam epa wela inne redda na ganna nathuwa
තාම නෑ බන්. ගිය බදාදා ඉදන් දැන් තමා antigen කරේ. Positive. අනේ මන්දා බන් මන් මේ ඉයේ ඉදන් එහේට මෙහෙට දීවා තාත්තාට අසනීප වෙලා.dan sanipayida machan umbalata
මචං ඔයාට & තාත්තාට කොහොමද දැන් ?කිහොමද බන් හැදුන එවුන්ට. මේ සීතලත් එක්ක සෙම නම් අඩු කරගන්න හරිම ආමාරුයි. මාත් අද වැඩට යනවා. සෙම තියන උන් යෝගට් කිරි ජාති මොකුත් කන්න බොන්න එපා පොඩ්ඩක් තිබ්බත් ඇති වැඩිවේන්න
මට හොදා බන් අද මන් වැඩටත් ගියා.මචං ඔයාට & තාත්තාට කොහොමද දැන් ?