🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    dan sanipayida machan umbalata
    තාම නෑ බන්. ගිය බදාදා ඉදන් දැන් තමා antigen කරේ. Positive. අනේ මන්දා බන් මන් මේ ඉයේ ඉදන් එහේට මෙහෙට දීවා තාත්තාට අසනීප වෙලා.
    තාම ටිකක් හෙම්බිරිස්සව වගේ තියනවා. පොඩියට ඇග රිදේන ගතියකුත් එක්ක. අදත් බෙහෙත් අරන් බලනවා. Office එකේන් check කරන්න කියපු නිසා කරේ අපරාදේ කියලා හිතුනා දැන්නම්.
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    Deparak haduna mata covid.

    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?
    2nd dose eka gahuwata passe hadune. after 4 months aye haduna.

    දැනුන අමාරුකම් මොනවද ?
    1st time mukuthma amaruwak awe ne.
    2nd time aga riduna, una gatta dawasak withara. echcharai

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )
    mukuth ne. koththamalli biwwa 1st time. hodata rest kala.
    2nd time una haduna welawe panadol biwwa.

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය , සුවධරණී , විවිධ ජාති දාලා දුම් ඇල්ලීම වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ?
    use kale ne.

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    ehema kiyanna tharam amaruwak nam ne . habai podi weak gathiyak/mahansi gathiyak thiyenawa kiyala hithenawa.

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    PCR and antigen MOH eka haraha karaganna. free
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ? ekak widala hitiye(2021-feb-20)

    දැනුන අමාරුකම් මොනවද ? aga ridenawa(athe agili/kakul thamayi)

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )unu wathura biwwa...dum alluwa...

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය , සුවධරණී , විවිධ ජාති දාලා දුම් ඇල්ලීම වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ? use kare naha

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ? husma ganna amaru eka mul kale thibba.. hathiya thibba.. godak durata adu wune june wage wenakota

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. ) quarantine wenna giya Hemas eken karapu KAYA kiyala hotel ekakata dawasakata 15,000/=

    සමහරුන්ට කොරෝනා කියලා හිතුවට හැදිලා තියෙන්නේ ඩෙංගු හෝ මේදවස්වල තියෙන වයිරස් උන ඒ නිසා ඒ ගැනත් දන්නා විස්තර කියන්න බලන්න

    අපි මොනතරම් වීරයෝ වගේ හිටියත් ලෙඩේ හැදුන වෙලාවට කලබල වෙලා හැමෝම කියන දේවල් කරන්න ගිහින් වැඩේ අනාගන්නවට වඩා කලින්ම දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.

    තෙඩ් එක බලන අය bump එකක්වත් දාගෙන යන්න
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    කිහොමද බන් හැදුන එවුන්ට. මේ සීතලත් එක්ක සෙම නම් අඩු කරගන්න හරිම ආමාරුයි. මාත් අද වැඩට යනවා. සෙම තියන උන් යෝගට් කිරි ජාති මොකුත් කන්න බොන්න එපා පොඩ්ඩක් තිබ්බත් ඇති වැඩිවේන්න
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,034
    10,600
    113
    කිහොමද බන් හැදුන එවුන්ට. මේ සීතලත් එක්ක සෙම නම් අඩු කරගන්න හරිම ආමාරුයි. මාත් අද වැඩට යනවා. සෙම තියන උන් යෝගට් කිරි ජාති මොකුත් කන්න බොන්න එපා පොඩ්ඩක් තිබ්බත් ඇති වැඩිවේන්න
    මචං ඔයාට & තාත්තාට කොහොමද දැන් ?
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මචං ඔයාට & තාත්තාට කොහොමද දැන් ?
    මට හොදා බන් අද මන් වැඩටත් ගියා.
    තාත්තාටනම් වකුගඩු වලට ඉන්ෆෙක්ශන් එකක් කිවා තාම hospital එකේ දැන්නම් නැකිටලා හොදට ඉන්නවා තව දවස්දෙක තුනකින් ටිකට් කපයි. කල්පනාවත් නැති උනා හොදටම. Dr. නම් කිවා එහේම උනාම එහේම වෙනවා කියලා. දැන් කල්පනාව ටික ටික එනවා.
     
    • Like
    Reactions: hi.dushan

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මටත් පෙරෙදා තැග්ග හම්බ උනේ,

    දෙවනි බබාට තමයි මුලින් හැදුනෙ, ඉස්කෝලෙ ලමයින්ට තිබිලා,
    අනිත් දෙන්නට ඊට පස්සෙ දවසෙ හැදුනා,
    බබලා මුලින්ම vomiting වලින් තමයි පටන් ගන්නෙ, දෙවනි දවසෙ උන ගන්නවා, තුන් වෙනි දවසෙ පන නැ ඇගට, කන්න අස මොනාද අහල ලෝකෙ නැති ඒවා ගෙනත් දුන්නා, කිසිම දෙයක් කන්නෙ නැ, කේක් කන්න අසයි කියනවා, ඩොනට් කන්න ආසයි කියනවා, ඒත් ගෙනාවම අතේ තියන් ඉන්නවා කන්නෙ නැ, අන්තිමට සැරට මැගී නූඩ්ලස් විතරක් හදලා දුන්නම කැවා, වෙන මුකුත් කැවෙ නැ, සුප් එහෙම බොන්නෙ නැ සුවද එද්දි ආස නැ, පලතුරු වලින් ඇපල් විතරක් කැවා. දොඩම් ජූස් දුන්නා දවසට 4 පරක් වගේ, ආයෙ ජීවනී දෙනවා එකදිගටම. බෙහෙත් ගෙනාවා ෆැමිලි ඩොකර්ගෙන්, ඒකත් එක්ක ගොඩක් කල් ඉදල් සින්කොවිට් සිරප් එක දෙනවා,,

    මට හැදුනෙ පෙරේදා, හෙන ගහන්න වගේ එක පාර උන ආවෙ, සයිනොෆාම් 2 ගහලා, ෆයිසර් බූස්ටර් එක ගහලා සතියයි, ෆයිසර් එකට ටිකක් උන ගත්තා,,
    උන නම් ගානක්ම උනේ නැ, අද 3 වෙනි දවසෙ ඔලුව ටිකක් රිදෙනවා, ඇග රිදෙනවා, කැස්ස එන්න වගේ එනවා එන්නෙ නැ,

    වයිපරේට පලවෙනි දවසෙ උන වගේ ටිකක් ආවා එච්චරයි, දැන් ගානක්ම නැ,

    ඒත් අද නැන්දම්මටයි, ස'වන්ට් ටයි හැදිලා, මදරින් ලෝ සැහෙන්න වයසයි, ලෝකෙ තියෙන බෙහෙත් ඔක්කොම බොනවා, ඒකයි බය, වෙන නම් අව්ලක් නැ, වැඩට ගියේ නම් නැ මම දැන් දවස් 3 ක්, ඒත් යන්න පුලුවන් ලොකු අව්ලක් නැ,
     
    • Like
    Reactions: hi.dushan

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?
    බූස්ටර් දෙන්න පටන් ගන්නත් කලින්. ඩෙල්ටා හැදුනේ. ඔමික්‍රොන් නෙවෙයි

    දැනුන අමාරුකම් මොනවද ?
    උණ දවස් 3ක් වගෙ තිබ්බ. මුල් දවස් දෙක උගුර රිදුනා. ඊට පස්සෙ කැස්ස විතරයි. රස සුවද දැනුන, හොද්ට කාල නිදා ගත්ත.

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )
    මොනවත් නෑ , බෙහෙත් නෑනේ. මුල්ම දවස් දෙකේ කොත්තමල්ලි බිව්ව, විටමින් සී, ඩී බිව්වා ටිකක් දවස්. මම ගෙදර උඩ තට්ටුවට වෙලා තනියම හිටියේ. දවස් 21 පහලට බැස්සේ නෑ. ගෙදර වෙනකාටවත් හැදුනේ නෑ

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය , සුවධරණී , විවිධ ජාති දාලා දුම් ඇල්ලීම වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ?
    නෑ. මුල්ම දවස් දෙකේ කොත්තමල්ලි බිව්ව.

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    දැනුවත්ව මොනවත් නෑ. මොනව වෙලාද බලන්න ටෙස්ට් කරේ නම් නෑ. ඉස්සරට වඩා බිව්වම නම් හැන්ග් ඔවෙර් නම් එනවා.

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    PCR 7000i. අනිත් ඒවා නම් මතක නෑ බන්. ඔය විටමින් ටිකක් ගනන් මම හිතන්නේ.

    සමහරුන්ට කොරෝනා කියලා හිතුවට හැදිලා තියෙන්නේ ඩෙංගු හෝ මේදවස්වල තියෙන වයිරස් උන ඒ නිසා ඒ ගැනත් දන්නා විස්තර කියන්න බලන්න
    දන්නෑ බන්

    අපි මොනතරම් වීරයෝ වගේ හිටියත් ලෙඩේ හැදුන වෙලාවට කලබල වෙලා හැමෝම කියන දේවල් කරන්න ගිහින් වැඩේ අනාගන්නවට වඩා කලින්ම දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
    මේකේ ඉන්න ඉන්න උන් කියන ඒවා කරන්න එපා. හැදුනොත් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගනින්. රෙස්ට් කරපන්. ගෙදර මිනිස්සුන්ගේන් ඈත් වෙයන්.
     
    • Like
    Reactions: hi.dushan