මානුෂීය යුද්ධයට විරුද්ධ උන රටවල් මානව හිමිකම් එලිපිටම උල්ලංඝනය කරයි.සාක්ශි ඕනෑ තරම් තිබේ.තවමත් මානව හිමිකම් කොමිසම නිහඩයි.ප්රජාතන්ත්රවාදය,මානව නිදහස ගැන කට මැද දොඩවන බටහිර රටවල් නිහඩයි.
June 30 update
කැනඩාවේ මුල් ජනතා ගෝත්‍ර සඳහා වූ පාසැලක් තිබුණු ස්ථානයක් අසළින් තවත් සොහොන් 182 ක් සොයාගෙන තිබෙනවා. මේ අතර එරට පළමු ජනතාවන් පදිංචි ස්ථාන ආසන්නයේ පිහිටි කතෝලික පල්ලි හතරක් මේ වනවිට ගිනිතබා විනාශ වී තිබෙනවා.
මානුෂීය යුද්ධයට විරුද්ධ උන රටවල් මානව හිමිකම් එලිපිටම උල්ලංඝනය කරයි.සාක්ශි ඕනෑ තරම් තිබේ.තවමත් මානව හිමිකම් කොමිසම නිහඩයි.ප්රජාතන්ත්රවාදය,මානව නිදහස ගැන කට මැද දොඩවන බටහිර රටවල් නිහඩයි.
June 30 update
ඒක කොහොමද අඩේ මේකට අදාල වෙන්නේඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඒ රටවල ඉන්න මිනිස්සු ප්‍රාමානයට වඩා ලොකු වැඩි. හොදම දේ ඔය රටවල් බෙදා වෙන්කරලා තව පොඩි රටවල් හදා ගන්න එක.![]()
ඔය ඒ රටේ මුල් ගෝත්‍රිකයන් මරලා සුද්දෝ යටත් කරගත්ත කාලෙ ඇටකටු වෙන්න පුලුවන්.ඒක කොහොමද අඩේ මේකට අදාල වෙන්නේ![]()
අදාල නෑ නේද මහත්තායො මෙතෙන්ට . ඔයාගේ හිතේ තියන අදහසක් කියන්න ට්‍රයි කරනවා අදාල නැති තැනක.ඔය ඒ රටේ මුල් ගෝත්‍රිකයන් මරලා සුද්දෝ යටත් කරගත්ත කාලෙ ඇටකටු වෙන්න පුලුවන්.හොදම දේ කැනඩාව රටවල් කීපයකට බෙදා වෙන් කිරිම. ස්ව්දේශිකයන්ට සුද්දො එක්ක ඉන්න බෑ. කැනඩාව ලොකු වැඩි මිනිස්සු ප්‍රමාණය එක්ක.
අදාල නැත්නම් ignore කරන්න මහත්තයෝ... මගේ පොස්ට් එක ඔලුව උඩ නෙවේ නේ තියෙන්නෙ.අදාල නෑ නේද මහත්තායො මෙතෙන්ට . ඔයාගේ හිතේ තියන අදහසක් කියන්න ට්‍රයි කරනවා අදාල නැති තැනක.
ඔව් නේද බන්. මාත් පොඩ්ඩක් පොර වෙන්න කිව්වේඅදාල නැත්නම් ignore කරන්න මහත්තයෝ... මගේ පොස්ට් එක ඔලුව උඩ නෙවේ නේ තියෙන්නෙ.![]()
eeka tama bn kiyanne.ehemq kerana un kohomadha loketama maanawa himikam gana ugannanna enneඔය ඒ රටේ මුල් ගෝත්‍රිකයන් මරලා සුද්දෝ යටත් කරගත්ත කාලෙ ඇටකටු වෙන්න පුලුවන්.හොදම දේ කැනඩාව රටවල් කීපයකට බෙදා වෙන් කිරිම. ස්ව්දේශිකයන්ට සුද්දො එක්ක ඉන්න බෑ. කැනඩාව ලොකු වැඩි මිනිස්සු ප්‍රමාණය එක්ක.
ඒ කාලේ එහෙම උනාට දැන් එහෙම නෑනේ බන්. ඔහොම හරි මානව හිමිකම් pressure එකක් තිබ්බේ නැත්නම් ලෝකේ කොහොම තියෙයිද.eeka tama bn kiyanne.ehemq kerana un kohomadha loketama maanawa himikam gana ugannanna enne.
owne neඒ කාලේ එහෙම උනාට දැන් එහෙම නෑනේ බන්. ඔහොම හරි මානව හිමිකම් pressure එකක් තිබ්බේ නැත්නම් ලෝකේ කොහොම තියෙයිද.
ලන්කාවෙ උන්ට මානව හිමිකම් දිරවන්නේ නැත්තේ දෙමල මිනිස්සුන්ට අසාධාරණයක් උනා කියලා පිලිගන්න තියන අකමැත්ත නිසා.
අරූ දන්නෙ කොටි සීන් ගැන විතරයි.owne ne.
iraq,syria,afghanistan,vietnam wala nato eken kerepuwa.
saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala walalapuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)
Islamic terriost la bihi karapuwa
Syria wala thel nidi balen allan huran kana ewa
Yugoslavia ta bomba dapuwa
Yemenaye kerene ewa.
iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.
Tawa kochara nm tiyenewada kiyanna.matak una tika damme.oya prajathantrawadaya,maanawa nidahasa gana katha karana batahira ratawal ma tama mulu loketama kelewwe tamange ratawal shaktimath kara ganna
.un taram maanawa himikam kadapu ratawal kohewath na
.
Demalunge maanawa himikam gaanwa.ube nm sinhaleyek wenna ba.bada daru ammala pana pitin kapala kotala podi ekage idan marapu kaalakanni ltte demala ballonwa saadaranaya karanna taram pahath wenna epa
.
උබේ example ඔක්කොටමත් කලින් උත්තරේ ම තමයි බන් දෙන්න තියෙන්නේ ?owne ne.
iraq,syria,afghanistan,vietnam,libya wala nato eken kerepuwa.
saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala politin bag wala daala packet kerepuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)
Islamic terriost la bihi karapuwa
Syria wala thel nidi balen allan huran kana ewa
Yugoslavia ta bomba dapuwa
Yemenaye kerene ewa.
iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.
japaneta nuclear bomba dapuwa.nuclear bomba daanna kisima hethuwak tibbe na.usa baya una soviet russiawa japan alla gani kiyala.
Tawa kochara nm tiyenewada kiyanna.matak una tika damme.oya prajathantrawadaya,maanawa nidahasa gana katha karana batahira ratawal ma tama mulu loketama kelewwe tamange ratawal shaktimath kara ganna
.un taram maanawa himikam kadapu ratawal kohewath na
.
Demalunge maanawa himikam gaanwa.ube nm sinhaleyek wenna ba.bada daru ammala pana pitin kapala kotala podi ekage idan marapu kaalakanni ltte demala ballonwa saadaranaya karanna taram pahath wenna epa
.
Bumpකැනඩාවේ මුල් ජනතා ගෝත්‍ර සඳහා වූ පාසැලක් තිබුණු ස්ථානයක් අසළින් තවත් සොහොන් 182 ක් සොයාගෙන තිබෙනවා. මේ අතර එරට පළමු ජනතාවන් පදිංචි ස්ථාන ආසන්නයේ පිහිටි කතෝලික පල්ලි හතරක් මේ වනවිට ගිනිතබා විනාශ වී තිබෙනවා.
මානුෂීය යුද්ධයට විරුද්ධ උන රටවල් මානව හිමිකම් එලිපිටම උල්ලංඝනය කරයි.සාක්ශි ඕනෑ තරම් තිබේ.තවමත් මානව හිමිකම් කොමිසම නිහඩයි.ප්රජාතන්ත්රවාදය,මානව නිදහස ගැන කට මැද දොඩවන බටහිර රටවල් නිහඩයි.
June 30 update
ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඒ රටවල ඉන්න මිනිස්සු ප්‍රාමානයට වඩා ලොකු වැඩි. හොදම දේ ඔය රටවල් බෙදා වෙන්කරලා තව පොඩි රටවල් හදා ගන්න එක.