🇨🇦 කැනඩාවේ මානව හිමිකම්?

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    🇨🇦 කැනඩාවේ මුල් ජනතා ගෝත්‍ර සඳහා වූ පාසැලක් තිබුණු ස්ථානයක් අසළින් තවත් සොහොන් 182 ක් සොයාගෙන තිබෙනවා. මේ අතර එරට පළමු ජනතාවන් පදිංචි ස්ථාන ආසන්නයේ පිහිටි කතෝලික පල්ලි හතරක් මේ වනවිට ගිනිතබා විනාශ වී තිබෙනවා.

    මානුෂීය යුද්ධයට විරුද්ධ උන රටවල් මානව හිමිකම් එලිපිටම උල්ලංඝනය කරයි.සාක්ශි ඕනෑ තරම් තිබේ.තවමත් මානව හිමිකම් කොමිසම නිහඩයි.ප්‍රජාතන්ත්‍රවාදය,මානව නිදහස ගැන කට මැද දොඩවන බටහිර රටවල් නිහඩයි.

    June 30 update
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවෙ නීතිය සල්ලි බලය තියෙන මිනිස්සුන්ට නැමෙනවා,
    ලෝකෙ නීතිය සල්ලි බලය තියෙන රටවලට නැමෙනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    🇨🇦 කැනඩාවේ මුල් ජනතා ගෝත්‍ර සඳහා වූ පාසැලක් තිබුණු ස්ථානයක් අසළින් තවත් සොහොන් 182 ක් සොයාගෙන තිබෙනවා. මේ අතර එරට පළමු ජනතාවන් පදිංචි ස්ථාන ආසන්නයේ පිහිටි කතෝලික පල්ලි හතරක් මේ වනවිට ගිනිතබා විනාශ වී තිබෙනවා.

    මානුෂීය යුද්ධයට විරුද්ධ උන රටවල් මානව හිමිකම් එලිපිටම උල්ලංඝනය කරයි.සාක්ශි ඕනෑ තරම් තිබේ.තවමත් මානව හිමිකම් කොමිසම නිහඩයි.ප්‍රජාතන්ත්‍රවාදය,මානව නිදහස ගැන කට මැද දොඩවන බටහිර රටවල් නිහඩයි.

    June 30 update

    okkoma ratawal wala boru sobane witharai tynne

    habai un ape manawahimi kam gana kata krnna enawa
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    tenor.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඒ රටවල ඉන්න මිනිස්සු ප්‍රාමානයට වඩා ලොකු වැඩි. හොදම දේ ඔය රටවල් බෙදා වෙන්කරලා තව පොඩි රටවල් හදා ගන්න එක. 🙂
     
    • Like
    Reactions: NRTG

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඒ රටවල ඉන්න මිනිස්සු ප්‍රාමානයට වඩා ලොකු වැඩි. හොදම දේ ඔය රටවල් බෙදා වෙන්කරලා තව පොඩි රටවල් හදා ගන්න එක. 🙂
    ඒක කොහොමද අඩේ මේකට අදාල වෙන්නේ😒
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක කොහොමද අඩේ මේකට අදාල වෙන්නේ😒
    ඔය ඒ රටේ මුල් ගෝත්‍රිකයන් මරලා සුද්දෝ යටත් කරගත්ත කාලෙ ඇටකටු වෙන්න පුලුවන්. 😊 හොදම දේ කැනඩාව රටවල් කීපයකට බෙදා වෙන් කිරිම. ස්ව්දේශිකයන්ට සුද්දො එක්ක ඉන්න බෑ. කැනඩාව ලොකු වැඩි මිනිස්සු ප්‍රමාණය එක්ක.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    අදාල නෑ නේද මහත්තායො මෙතෙන්ට . ඔයාගේ හිතේ තියන අදහසක් කියන්න ට්‍රයි කරනවා අදාල නැති තැනක.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අදාල නෑ නේද මහත්තායො මෙතෙන්ට . ඔයාගේ හිතේ තියන අදහසක් කියන්න ට්‍රයි කරනවා අදාල නැති තැනක.
    අදාල නැත්නම් ignore කරන්න මහත්තයෝ... මගේ පොස්ට් එක ඔලුව උඩ නෙවේ නේ තියෙන්නෙ.😂
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අදාල නැත්නම් ignore කරන්න මහත්තයෝ... මගේ පොස්ට් එක ඔලුව උඩ නෙවේ නේ තියෙන්නෙ.😂
    ඔව් නේද බන්. මාත් පොඩ්ඩක් පොර වෙන්න කිව්වේ 😂😂😂
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඔය ඒ රටේ මුල් ගෝත්‍රිකයන් මරලා සුද්දෝ යටත් කරගත්ත කාලෙ ඇටකටු වෙන්න පුලුවන්. 😊 හොදම දේ කැනඩාව රටවල් කීපයකට බෙදා වෙන් කිරිම. ස්ව්දේශිකයන්ට සුද්දො එක්ක ඉන්න බෑ. කැනඩාව ලොකු වැඩි මිනිස්සු ප්‍රමාණය එක්ක.
    eeka tama bn kiyanne.ehemq kerana un kohomadha loketama maanawa himikam gana ugannanna enne😐.
     
    • Like
    Reactions: lasankandy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    eeka tama bn kiyanne.ehemq kerana un kohomadha loketama maanawa himikam gana ugannanna enne😐.
    ඒ කාලේ එහෙම උනාට දැන් එහෙම නෑනේ බන්. ඔහොම හරි මානව හිමිකම් pressure එකක් තිබ්බේ නැත්නම් ලෝකේ කොහොම තියෙයිද.
    ලන්කාවෙ උන්ට මානව හිමිකම් දිරවන්නේ නැත්තේ දෙමල මිනිස්සුන්ට අසාධාරණයක් උනා කියලා පිලිගන්න තියන අකමැත්ත නිසා.
     
    • Like
    Reactions: imhotep

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඒ කාලේ එහෙම උනාට දැන් එහෙම නෑනේ බන්. ඔහොම හරි මානව හිමිකම් pressure එකක් තිබ්බේ නැත්නම් ලෝකේ කොහොම තියෙයිද.
    ලන්කාවෙ උන්ට මානව හිමිකම් දිරවන්නේ නැත්තේ දෙමල මිනිස්සුන්ට අසාධාරණයක් උනා කියලා පිලිගන්න තියන අකමැත්ත නිසා.
    owne ne🤣.
    iraq,syria,afghanistan,vietnam,libya wala nato eken kerepuwa.

    saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala politin bag wala daala packet kerepuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)

    Islamic terriost la bihi karapuwa

    Syria wala thel nidi balen allan huran kana ewa

    Yugoslavia ta bomba dapuwa

    Yemenaye kerene ewa.

    iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.

    japaneta nuclear bomba dapuwa.nuclear bomba daanna kisima hethuwak tibbe na.usa baya una soviet russiawa japan alla gani kiyala.

    Tawa kochara nm tiyenewada kiyanna.matak una tika damme🤣.oya prajathantrawadaya,maanawa nidahasa gana katha karana batahira ratawal ma tama mulu loketama kelewwe tamange ratawal shaktimath kara ganna🤣.un taram maanawa himikam kadapu ratawal kohewath na🤣.

    Demalunge maanawa himikam gaanwa.ube nm sinhaleyek wenna ba😂.bada daru ammala pana pitin kapala kotala podi ekage idan marapu kaalakanni ltte demala ballonwa saadaranaya karanna taram pahath wenna epa😆.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    owne ne🤣.
    iraq,syria,afghanistan,vietnam wala nato eken kerepuwa.

    saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala walalapuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)

    Islamic terriost la bihi karapuwa

    Syria wala thel nidi balen allan huran kana ewa

    Yugoslavia ta bomba dapuwa

    Yemenaye kerene ewa.

    iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.

    Tawa kochara nm tiyenewada kiyanna.matak una tika damme🤣.oya prajathantrawadaya,maanawa nidahasa gana katha karana batahira ratawal ma tama mulu loketama kelewwe tamange ratawal shaktimath kara ganna🤣.un taram maanawa himikam kadapu ratawal kohewath na🤣.

    Demalunge maanawa himikam gaanwa.ube nm sinhaleyek wenna ba😂.bada daru ammala pana pitin kapala kotala podi ekage idan marapu kaalakanni ltte demala ballonwa saadaranaya karanna taram pahath wenna epa😆.
    අරූ දන්නෙ කොටි සීන් ගැන විතරයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    owne ne🤣.
    iraq,syria,afghanistan,vietnam,libya wala nato eken kerepuwa.

    saudi rajapawula විවේචනය karapu madyawediyek turkey wala saudi embassy yedi kaali walata kapala politin bag wala daala packet kerepuwa(turkey බුද්ධි අංශ තහවුරු කලා cctv video ekka okkoma)

    Islamic terriost la bihi karapuwa

    Syria wala thel nidi balen allan huran kana ewa

    Yugoslavia ta bomba dapuwa

    Yemenaye kerene ewa.

    iraq nato eken kerepu uyda aperaada (video clips) released kerepu manussayawa jeewitanthaya dakwa hire yawapuwa.

    japaneta nuclear bomba dapuwa.nuclear bomba daanna kisima hethuwak tibbe na.usa baya una soviet russiawa japan alla gani kiyala.

    Tawa kochara nm tiyenewada kiyanna.matak una tika damme🤣.oya prajathantrawadaya,maanawa nidahasa gana katha karana batahira ratawal ma tama mulu loketama kelewwe tamange ratawal shaktimath kara ganna🤣.un taram maanawa himikam kadapu ratawal kohewath na🤣.

    Demalunge maanawa himikam gaanwa.ube nm sinhaleyek wenna ba😂.bada daru ammala pana pitin kapala kotala podi ekage idan marapu kaalakanni ltte demala ballonwa saadaranaya karanna taram pahath wenna epa😆.
    උබේ example ඔක්කොටමත් කලින් උත්තරේ ම තමයි බන් දෙන්න තියෙන්නේ ?
    මානව හිමිකම් සන්විදාන නොතිබෙන්න ඔය කියපු සිද්දි තවත් දරුනු වෙනවා. ඔය හැම එකටම US & EU ‍රටවල් ඇතුලෙන්ම විරෝදයක් තිබ්බා.
    දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ තමයි මානව හිමිකම් ගැන ගොඩ්ක් කතා උනේ. ජපාන සීන් එකට පස්සේ.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    🇨🇦 කැනඩාවේ මුල් ජනතා ගෝත්‍ර සඳහා වූ පාසැලක් තිබුණු ස්ථානයක් අසළින් තවත් සොහොන් 182 ක් සොයාගෙන තිබෙනවා. මේ අතර එරට පළමු ජනතාවන් පදිංචි ස්ථාන ආසන්නයේ පිහිටි කතෝලික පල්ලි හතරක් මේ වනවිට ගිනිතබා විනාශ වී තිබෙනවා.

    මානුෂීය යුද්ධයට විරුද්ධ උන රටවල් මානව හිමිකම් එලිපිටම උල්ලංඝනය කරයි.සාක්ශි ඕනෑ තරම් තිබේ.තවමත් මානව හිමිකම් කොමිසම නිහඩයි.ප්‍රජාතන්ත්‍රවාදය,මානව නිදහස ගැන කට මැද දොඩවන බටහිර රටවල් නිහඩයි.

    June 30 update
    Bump
     
    • Like
    Reactions: Mandhawa nimal

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇමරිකාව කැනඩාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඒ රටවල ඉන්න මිනිස්සු ප්‍රාමානයට වඩා ලොකු වැඩි. හොදම දේ ඔය රටවල් බෙදා වෙන්කරලා තව පොඩි රටවල් හදා ගන්න එක.

    ඕක නිසා ජාතිවාදය වැඩී වෙලා, යුද්ධ ඇති වෙන්න පුළුවන්, දේශ සීමා Bla bla bla මිනිස්සු තවත් බෙදෙනවා
     
    • Like
    Reactions: lasankandy