🇬🇧UK වල දැන් තත්වය. මිනිස්සු අඩියටම්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඕනෑම නගරයක තියෙනවා අපරාද වැඩි සහ අපරාද අඩු ප්‍රදේශ. විශේෂයෙන් නගරයේ කලබලකාරී මැද ප්‍රදේශය ගොඩක් අපරාද වෙන තැන්. ඒ වගේ තැන්වල කඩවල්වල ඔය විදියට තියෙනවා.

    මෙහෙ පොලිසියෙන් හොරකම් අල්ලන්නේ නැහැ හරියට. ඇල්ලුවත් නිදහස් කරනවා. නීති රීති වැඩක් නැහැ. හොරා අතටම අහුවෙලා ,කනට දෙකක් ගැහුවොත් අපි හිරේ.
    Physical damage karala horu nadu dapu case thiyanawa neda?

    Ara gahapu unta ekan case wenne Horu nadu dammoth

    Maru law machan :lol::lol:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ඉතින් බන් කලිසම අස්සෙ දාන් එන්නද ටින් එක
    Bag අරන් යන්න බැනෙ supermarket ඇතුලට

    ow dagena enava, ara ekthara agamaka thiyena dume diga pocket vidiyata mahala dagena enna puluwan.
     
    • Wow
    Reactions: Yeezus

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එකෙක් ලස්සනට උත්තර දෙද්දී.පිස්සු කන්නෙක් අදත් හාල
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    eeye yaluwek ge s24 ekak horakan kara podi un set ekak map eka dagena yaddi london wala. 18ta adu nisa arrest karannet na police complain karata. map ekata phone eka unlock nisa hena gamak dunna wade goda daganna. but phone eka hambun na. otp en na, lankawen sim eka ganna ba, bank okkoma block, ehe phone eken pay karana scene eka nisa karima line ekak denna una phone eka wipe out karanna. welawata imei eka tibbet na. dan lankawata enna wena line ekak tienne sim and bank case tika goda daganna
    අතේ තියෙනකොටම උදුරන් දුවල ද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    ඉතින් බන් කලිසම අස්සෙ දාන් එන්නද ටින් එක
    Bag අරන් යන්න බැනෙ supermarket ඇතුලට
    ෂොපින් එකක දාන් ෂේප් එකේ එතහැකි බන් කීල්ස් වල එහෙම සැක කර කර බලන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Yeezus

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    England wala chater ma pathi wala idala daana video thama me. 🤣 Un hithanne hama tesco ekama unge pathi wala tesco wage kiyala
    අඩු වැඩි වශයෙන් හැමතැනම ඔහොමයි. ප්‍රදාන හේතුව නීතියක් නැතිකම. ඒ අතින් ලංකාවේ ශොප්ලිෆ්ටින්ග් නැතිතරම්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ සස්ටජන් ගැන කතා උන නිසා ළඟදි ලංකාවට ආවම දැක්ක දෙයක් කියන්නං.

    ඕසි වලින් මම ගත්තු Made in Germany sustagen එක ලාබයි ලංකාවෙ දැන් තියෙන made in India ජරාවට වඩා.

    කොහොමද ගේමක් ගැහිල්ලෙ තරම 😆
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේකෙ සස්ටජන් ගැන කතා උන නිසා ළඟදි ලංකාවට ආවම දැක්ක දෙයක් කියන්නං.

    ඕසි වලින් මම ගත්තු Made in Germany sustagen එක ලාබයි ලංකාවෙ දැන් තියෙන made in India ජරාවට වඩා.

    කොහොමද ගේමක් ගැහිල්ලෙ තරම 😆
    Mehe godak badu labai ban AshikLantheta wada. Anika mehe 1/2 ehema expire dates 1-2 years walin. Lankawe 1/2 dammoth ekko expired Nathan in 1 month
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Mehe godak badu labai ban AshikLantheta wada. Anika mehe 1/2 ehema expire dates 1-2 years walin. Lankawe 1/2 dammoth ekko expired Nathan in 1 month

    සිරාවට බන්.
    ලංකාවෙ කඩේනට බඩු ගන්න ගියාම පට්ට ස්ට්‍රෙස්. සල්ලි ඉවරඋනාට කොලිටියක් ඇත්තෙත් නෑ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Physical damage karala horu nadu dapu case thiyanawa neda?

    Ara gahapu unta ekan case wenne Horu nadu dammoth

    Maru law machan :lol::lol:
    ekata daspayo! minister unath thalanawa 😂😂

    1Q-zpb.gif
     
    • Haha
    Reactions: Schrodinger Cat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    lankawe nam hodak thiyenne horakma karoth ata kudu karala police gihin deela aayith ata kudu karala danna puluwan kama