🇮🇷 🇺🇸 ඇමේරිකාව ඉරානෙට ගහයි ද නැද්ද? News වල මොනවද කියන්නේ? Vote

ගහයි ද නැද්ද?

  • අයතුල්ලා පලානේ ඉවරයක් කරන්න ගහයි

  • නෑ ගහන්නේ නෑ .

Results are only viewable after voting.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,244
    113
    අැයි හදිස්සිද?

    Donald Trump GIF
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,906
    2
    15,649
    113
    අයතුල්ලා හුජ්ජ ගිහින් පිංසෙණ්ඩු වෙලා executions ටික අකුලගෙන අ‍ාන්. ඉතින් ගහන් නෑ. කැරට් අලේ දුන්නම කෑවා නම් පොල්ලෙන් ගහන්ඩ මහන්සි වෙන්නෙ මොකටද. 😅😅
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    ගහන්නේ නෑ

    හරියටම තැන දන්නවා නම් එක බෝම්බයක් දාවි

    හැබැයි ගහන්නේ නෑ
     
    • Like
    Reactions: Cypress

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    අයතුල්ලා හුජ්ජ ගිහින් පිංසෙණ්ඩු වෙලා executions ටික අකුලගෙන අ‍ාන්. ඉතින් ගහන් නෑ. කැරට් අලේ දුන්නම කෑවා නම් පොල්ලෙන් ගහන්ඩ මහන්සි වෙන්නෙ මොකටද. 😅😅
    අයතුල්ල ට්‍රම්ප්ට පොරොන්දු වෙලා ඉරානේ ජනතාවට රෙන්න ටෙහෙරාන් වල keells එකක් හදනවා කියල. ඒකෙන් පස්සේ තමයි ට්‍රම්ප් හිත වෙනස් කරගත්තේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අයතුල්ලා හුජ්ජ ගිහින් පිංසෙණ්ඩු වෙලා executions ටික අකුලගෙන අ‍ාන්. ඉතින් ගහන් නෑ. කැරට් අලේ දුන්නම කෑවා නම් පොල්ලෙන් ගහන්ඩ මහන්සි වෙන්නෙ මොකටද. 😅😅
    ඔව්. අන්න අරෙහෙ අඩනව අපි කාටවත් මරන දඩුවම දීල නෑ කිය කිය.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    aircraft carrier 2 k yana gaman thiyenne.
    eka digata badu banawa C-17 walin.

    sathiyak wage yai wade patan gannawanam patan ganna.

    Cheena badu test karaganna hadanne iran walin!

    Trump kareya Davos waladi kiwwa unge aluth weapon ekak gana!

    eken man hithanne time freez wenawa. ekko wenath upakarana wada nathiwa yanawa. venizulawe body guardla eka kiyala thibba. amarican un mokak hari kara. unta mokawath karaganna bari una. nikam gal una wage kiyala! weapon wala kokka gassuwata fire une kiyala.

    mokak hari aluth jil mat ekak thiyenawa!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala

    රශියා වලින් ට්‍රම් කිව්ව රහස් අවි ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා කියලා දැක්කා කොහේ හරි...

    මූ මං හිතන්නේ බය කරනව අනිත් එව්වුන්ට...

    කොහොමත් යුරෝපෙම එකතු වෙලා ගැහුවත් උන් ට බඩු තියනව ගහන්න. ඉරානේට ගහනවනම් ගහල දාන්න පුලුවන්.... කටාර් ඇතුලේ තියන ඇමරිකන් බේස් වලට ගහනව කිව්ව නිසා වැඩේ කල් අරගෙන වගේ පෙන්නේ... නැත්තම් ඕකුන්ට අනක් ගුනක් නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ගැහුවත් අයතුල්ලා බලයෙන් පහ කරන්න බෑ , ඉරාන රෙජිමය මේ අපහසු අවස්ථාව දාරගෙන ඉදිරියට යායුතුයි. එන පීඩනය ලක්ශයක් හරි මරලා සමනය කල යුතුයි. සිරියාව ඉජිප්තුව ශ්‍රී ලංකාවේ වගේ කොන්ද පණ නැති නායකයන් නොවිය යුතුයි.

    ඉරාන් වැටුනොත් ඉතිරි වෙන්නේ පුටින් සහ කිං ජොන් උන් විතරයි ලෝකේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,524
    113
    Killing Kinuthul is More Than Enough

    ------ Post added on Jan 23, 2026 at 2:10 PM
     
    Last edited: