එක එකාට එක එක දේවල් ඕනේ මුලින්ම .first we need justice for Easter attack victims.
කෝ මේකේ හිටිය අනුර
Construction ඉවර නෑ තවම කොම්රේඩ්පොඩ්ඩක් ඉන්න
මම මේ labour camp යවන ලිස්ට් එක හදනව,
එක ඉවර වෙලා එන්නන්
Construction ඉවර නෑ තවම කොම්රේඩ්
![]()
කොහෙට ට ද දැන් ඔය සෙට් එක යවන්නේ? USSR Siberia වගේ මෙහෙ දුෂ්කර පලාතකට හොරව්පතාන හොදයිනේදපොඩ්ඩක් ඉන්න
මම මේ labour camp යවන ලිස්ට් එක හදනව,
එක ඉවර වෙලා එන්නන්

කොහෙට ට ද දැන් ඔය සෙට් එක යවන්නේ? USSR Siberia වගේ මෙහෙ දුෂ්කර පලාතකට හොරව්පතාන හොදයිනේද![]()

![]()
අපේ 9 වන විධායක ජනාධිපති අතිගරු අනුර දිසානායක මැතිතුමාට (අනුර සහෝදරයාට) සහය දැක්වීමට කැමති සියලුම NPP ක්රියාකාරීන් ඇතුළු අනෙකුත් සියලුම සහෝදරයන් හට රට ගොඩ නැගීමට ඔබගේ වටිනා දායකත්වය දැක්වීමට ආරාධනා කරමි.
මාතෘ භූමියට ජයවේවා !!!
![]()
සොරි කොල්ලෝ දැනුයි නුලට ආවේ.අපේ 9 වන විධායක ජනාධිපති අතිගරු අනුර දිසානායක මැතිතුමාට (අනුර සහෝදරයාට) සහය දැක්වීමට කැමති සියලුම NPP ක්රියාකාරීන් ඇතුළු අනෙකුත් සියලුම සහෝදරයන් හට රට ගොඩ නැගීමට ඔබගේ වටිනා දායකත්වය දැක්වීමට ආරාධනා කරමි.
he has won anyhow now let him workRejected president
SLPP UNP SJB paksha wala campaign hinganno rata watenakan balan inne. unta president ta me welawe udaw karanna one kiyana manasikathwe na.සොරි කොල්ලෝ දැනුයි නුලට ආවේ.
හරිනි මිස් එන්නම දුන්නේ නැහැ. කිරිබත් කැල්ලක් කාලම යන්න කියුවා. දන්නවනේ ගෑනු උනාම
කෝ බලමු යාවත්කාලින ජෙප්පෝ ටික නුලේ ඉන්න![]()