🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    hutto mama inne NZ, mata payakata NZ$25k hambenawa
    Ithin umba thama hithanawada mama dawasakata Rs 5000kata deshapalana pakshekata kade yanawa kiyala 🤣
    NZ වල ඉඳන් Fake වලින් ලොග් වෙලා මේකේ දේශපාලනය කරනවා ට උබ ට NZ පැයකට $25 ක් ගෙවන්නේ මොන මෝඩයා ද බං🤣🤣
     
    • Haha
    Reactions: rockmon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    NZ වල ඉඳන් Fake වලින් ලොග් වෙලා මේකේ දේශපාලනය කරනවා ට උබ ට NZ පැයකට $25 ක් ගෙවන්නේ මොන මෝඩයා ද බං🤣🤣
    Hutto mama caregiver ne. Mama balaganna seeta kaaraya nidiyana welawata uge anith hobbies wala inna welawata mata free. Karanna wadak nathi tharan samahara welawata. Eth man fulltime uge gedara inna one daala yanna ba shift eke. Ekai man thopita athal denna elakiri enne
    ------ Post added on Nov 19, 2024 at 8:23 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නව රජයේ ''සංවර්ධන නිව්ස්'' thread ඒකකුත් ඕනා -
    ඒ්ක කරන්න පුලුවන් කෙනෙකුව කවුරු හරි මැන්සන් කරපල්ල....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    Hutto mama caregiver ne. Mama balaganna seeta kaaraya nidiyana welawata uge anith hobbies wala inna welawata mata free. Karanna wadak nathi tharan samahara welawata. Eth man fulltime uge gedara inna one daala yanna ba shift eke. Ekai man thopita athal denna elakiri enne
    ------ Post added on Nov 19, 2024 at 8:23 PM
    ඒ කියන්නේ උබ NPP එකට කඩේ යනවා ට NZ සීයා උබට ගෙවනවා අනේ දැනට ඇති බං🤣🤣🤣
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,444
    113
    Gampaha
    1727035895784-gif.237998
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    කැබිනට් මණ්ඩලය (23)

    01. ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය
    02. ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
    03. විජිත හේරත්-විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
    04. මහාචාර්ය චන්දන අබේරත්න- රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    05. නීතිඥ හර්ෂණ නානායක්කාර- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
    06. සරෝජා පෝල්රාජ්-කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
    07. කේ.ඩී ලාල් කාන්ත-කෘෂි කර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
    08. අනුර කරුණාතිලක-නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය
    09. රාමලිංගම් චන්ද්‍රසේකරන්:- ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
    10. මහාචාර්ය උපාලි පන්නිලගේ- ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
    11. සුනිල් හඳුන්නෙත්ති- කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
    12. ආනන්ද විජේපාල- මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
    13. බිමල් රත්නායක-ප්‍රවාහන මහා මාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    14. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
    15. වෛද්‍ය නලින්ද ජයතිස්ස- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
    16. සමන්ත විද්‍යාරත්න- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
    17. සුනිල් කුමාර ගමගේ- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
    18. වසන්ත සමරසිංහ- වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
    19. මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන- විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
    20. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-කම්කරු අමාත්‍ය
    21. ඉංජිනේරු කුමාර ජය කොඩි- බලශක්ති අමාත්‍ය
    22. වෛද්‍ය ධම්මික පටබැඳි- පරිසර අමාත්‍ය
    23. ජනාධිපතිවරයා - ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය


    නියෝජ්‍ය අමාත්‍යවරුන් (29)

    01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
    03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
    04. නලින් හේවගේ මහතා – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
    05. ආර්. එම්. ජයවර්ධන මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    06. ගමගෙදර දිසානායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    07. නීතිඥ ටී. බී සරත් මහතා – නිවාස නියෝජ්‍ය අමාත්‍ය
    08. රත්න ගමගේ මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
    09. මහින්ද ජයසිංහ මහතා – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
    10. අරුණ ජයසේකර මහතා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
    11. අරුන් හේමචන්ද්‍රා මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
    12. ඇන්ටන් ජයකොඩි මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
    13. මොහොමඩ් මුනීර් මහතා – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
    14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
    15. එරංග ගුණසේකර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    16. චතුරංග අබේසිංහ මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
    18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    19. රුවන් සෙනරත් මහතා – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
    20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    21. වෛද්‍ය හංසක විජේමුණි මහතා – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    22. උපාලි සමරසිංහ මහතා – සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    23. රුවන් චමින්ද රණසිංහ මහතා – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
    24. සුගත් තිලකරත්න මහතා – ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
    25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
    26. නීතිඥ සුනිල් වටගල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
    28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
    29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය


    කථානායකවරයා - අශෝක රන්වල

    නියෝජ්‍ය කතානායකවරයා - මොහොමඩ් රිස්වි සාලි

    සභා නායකවරයා - බිමල් රත්නායක

    නියෝජ්‍ය කාරකසභා සභාපති - හේමාලී වීරසේකර

    ආන්ඩුපක්ශයේ ප්‍රදාන සන්විධායක - නලින්ද ජයතිස්ස
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    anura-kumara-001.jpg


    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන් දිනය අදට (නොවැම්බර් 24) යෙදී තිබේ.
    1968 නොවැම්බර් 24 වනදා මාතලේ, ගලේවෙලදී උපත ලද ඒ මහතා මේ වනවිට 56 වැනි වියේ පසුවෙයි.