කෝ යකො සහතිකේ![]()
හෙට බඩු එනවා කෙලින්ම අගමැතිටම කිව්වා සහතිකේ ඔන කියලා
කෝ යකො සහතිකේ![]()
හෙට අද නෙවෙයි හෙටහෙට බඩු එනවා කෙලින්ම අගමැතිටම කිව්වා සහතිකේ ඔන කියලා
ambo bn tikak mode awl weleta mn balannema me thread ekai comments tikaiඅලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
- මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
- ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
- වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
- කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
- සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
- පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
- පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
![]()

හෙට අද නෙවෙයි හෙට
කතෘගේ වෙනත් කෘතී පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්නත්රෙඩ් එක දාපු හුකන්නා වහ බීල ද![]()
ත්‍රෙඩ් එක දාපු හුකන්නා වහ බීල ද![]()
මේ ඉන්නේමරු කතරට තිය පොදක් මේ ත්‍රෙඩ් එක![]()
ආචාර්ය උපාදියක් කියලම ගැසට් එක ගහගන්න බැරිවෙයිද?මේක ඉවර වෙන්නෙ NDT කියන්නෙ උපාධියක් කියල ගැසට් එකක් ගහල.
![]()
කතෘගේ වෙනත් කෘතී පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න
මේ ඉන්නේ
රංවලයට ඩොට්ටරේට් එකක් තියෙනව කියල ගැසට් එකක් ගහන්න බැරිවෙයිද?ආචාර්ය උපාදියක් කියලම ගැසට් එක ගහගන්න බැරිවෙයිද?
මොකද වෙන්නේ අයිස් පාරක් ගහමුද මයිනා එක්ක
නෝමල් ගේ දිගිරිය වගේ ද
මොකද වෙන්නේ අයිස් පාරක් ගහමුද මයිනා එක්ක
නෝමල් ගේ දිගිරිය වගේ ද
------ Post added on Oct 6, 2025 at 9:07 AM
උපරිම වේදනාවේ සලකුණු