🇱🇰 අලුත් ක්‍රිකට් සභාපති 🏏කවුද මේ ක්‍රිකට් පිටියේ හැන්ඩියා?

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,985
    5,259
    113
    ටීම් එකේ උන්ට ආමි ට්‍රේනිං දෙන්ඩ ඕනෙ මාස 6ක් ඩිසිපිලින් හැදිල එන්ඩ, එතකොට ඔය බබා හුකුං ඔක්කොම හරියනව බල්ලො
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,069
    15,634
    113
    35
    Spain
    ටීම් එකේ උන්ට ආමි ට්‍රේනිං දෙන්ඩ ඕනෙ මාස 6ක් ඩිසිපිලින් හැදිල එන්ඩ, එතකොට ඔය බබා හුකුං ඔක්කොම හරියනව බල්ලො
    මචෝ එකත් අපි කරලා බැලුව. මුන් එත් හැදුනේ නැහැ. කෝවේ දාල මකවල හැදුවත් වැඩක් නෑ
     
    • Like
    Reactions: UbeThaththa

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    ඔකේ අපිට නොපෙනෙන දේවල් කොච්චර ඇතිද , SL cricket brand name එක use කරලා එන income මොනාද දන්නේ නැහැනේ ඒවායේ තියෙන රස දන්න නිසානේ ඔහොම එල්ලිලා ඉන්නේ .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    මේක කරනවානම් කරන්න ඕනි ක්‍රිකට් බෝර්ඩ් එකේ මුල්‍ය හුටපටයක් අල්ලාගෙන උන් ඔක්කොම පන්නල ඊට පස්සේ ICC එකත් එක්ක කතා කරලා අතුරු පාලක මණ්ඩලයක් දාන එක..
    ක්‍රිකට් ව්‍යවස්ථාවත් වෙනස් කරලා චන්දයක් තිබ්බනම් හොද මිනිස්සු ටිකක් එයි..

    එහෙම නැතුව මහානාම වගේ උන් ඉල්ලන් පුකේ ටින්කිරි ගාගන්න එන එකක් නෑ... 96 ටීම් එකේ කිසිම චාටර් වචනයක් අහන්නේ නැතුව ඉන්න එකම එකා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,282
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය එක පකක් වත් වැඩක්
    මේ ඉන්න ලෝන්තයෝන්ට පිච් එකයි බෝලෙයි රීඩ් කරන්න බෑ
    බැට් එකටම අවොත් එල්ලේ ගහනවා වගේ පලනවා
    ටෙක්නික් එකට දාපු ගමන් හිකෙනවා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,393
    5,574
    113
    Panadura
    ටීම් එකේ උන්ට ආමි ට්‍රේනිං දෙන්ඩ ඕනෙ මාස 6ක් ඩිසිපිලින් හැදිල එන්ඩ, එතකොට ඔය බබා හුකුං ඔක්කොම හරියනව බල්ලො
    ගාම්භීර්, ශෙවාග් ගහන කාලේ උන්ට දවස් 10ක SF ට්‍රේනින් එකක් දුන්නා.
     
    • Like
    Reactions: UbeThaththa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    ඔය එක පකක් වත් වැඩක්
    මේ ඉන්න ලෝන්තයෝන්ට පිච් එකයි බෝලෙයි රීඩ් කරන්න බෑ
    බැට් එකටම අවොත් එල්ලේ ගහනවා වගේ පලනවා
    ටෙක්නික් එකට දාපු ගමන් හිකෙනවා
    https://elakiri.com/threads/සිංහ-පැ...ේසියට-නොපැරැදෙයි.2240875/page-3#post-31257149

    එහෙමද හුත්තෝ... :lol: :lol: