"ඔබට හිතෙන විදිහට කවුද ක්‍රිකට් සභාපති තනතුරට සුදුසු?"
ඉතින් තවත් කතා කුමකටද? මේ අන් කිසිවකු නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවගුණය සහ විනය රැකගත් ඒ අසහාය ක්‍රීඩක රොෂාන් මහනාමයි. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගෞරවනීය මාවතකට ඔසවා තැබීමට නම්, මෙවන් යුග පුරුෂයෙකු කඩිනමින් ක්‍රිකට් සභාපති ධුරයට පත් කර ගැනීම කාලීන අවශ්‍යතාවකි!
| Format | M | Inn | NO | Runs | HS | Avg | BF | SR | 100s | 50s | 4s | 6s |
| Test (1986-98) | 52 | 89 | 1 | 2576 | 225 | 29.3 | 6105 | 42.2 | 4 | 11 | 293 | 2 |
| ODI (1986-99) | 213 | 198 | 23 | 5162 | 119* | 29.5 | 8521 | 60.6 | 4 | 35 | 331 | 17 |
- රොෂාන් සිරිවර්ධන මහනාම – හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයෙක් සහ ගෞරවනීය ICC මැච් රෙෆරී
- ශ්‍රී ලංකාවගේ 1996 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රධාන කණ්ඩායම් සාමාජිකයෙක්
- කොළඹ නාලන්දා විද්‍යාලයේ විශිෂ්ට පාසල් ක්‍රීඩකයෙක්
- ජාත්‍යන්තර ක්‍රිකට් වල 52 -Test සහ 213 - ODI ක්‍රීඩා කරමින් දක්ෂ දකුණු අතේ බෑට්ස්මන් හා විශිෂ්ට ක්‍රීඩා දක්ෂතා පෙන්වූවා
- ICC ඇලයිට් මැච් රෙෆරී පැනලයට සම්බන්ධව ක්‍රීඩා තරඟ මැච් රෙෆරී සේවය සපයන ලදී
- සමාජ සේවා ක්ෂේත්‍රයේ දායකත්වය – Roshan Mahanama Trust හරහා අඩු ආදායම්කාරී ළමයින්ට අධ්‍යාපන සහාය.
The Sri Lanka Cricket team at Lord's cricket ground in London, circa August 1988.
Back row, left to right: Aravinda De Silva, Roshan Mahanama, Ranjith Madurasinghe, Hashan Tillakaratne and Don Anurasiri; middle row, left to right: Saliya Ahangama, Brendon Kuruppu, Graeme Labrooy, Athula Samarasekera, Champaka Ramanayake, Amal Silva, Brian Rajadurai and Ravi Ratnayake; front row, left to right: Duleep Mendis, Abu Fuard (tour manager), Ranjit Ferando (cricket manager), Ranjan Madugalle (captain) and Arjuna Ranatunga.