🇱🇰 වේ කොරොනා ලෙඩ්ඩු නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    කොරෝනා වෛරසය පාලනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද පැණිය මේ වන විට අවසන් සායනික පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.

    වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ එම ඖෂධ පරික්ෂාව සඳහා ආසාදිතයන් සොයා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රතිඵල ප්‍රමාද වෙන බවයි.

    සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් රෝගීන් 128ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේ ය.

    දැනට එම පරීක්ෂාවට සහභාගී වී ඇත්තේ 42ක් වැනි පිරිසක් බවත් ප්‍රතිඵල ප‍්‍රමාද වී ඇත්තේ එම හේතුවෙන් බවත් ඔහු පැවසීය.

    දෙරණ රූපවාහිනයේ 360 වැඩසටහනට
    එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තවත් ලබ්බක් කතා කරනවා. අන්න හරියටම බිව්වා කිව්ව කටා නායකයත් වෑක්සීන් එක අරන්
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පැණි සුමනෙ කිච වෙනව ඉවරයක් නෑ. දැන් නම් ඇත්තටම හිතෙනව මුගෙ මහාචාරිය පට්ටමත් හොර එකක්ද කියල. මුලින් සුදර්ශණ පැණිය හින්ද රෙදි ගලවගත්ත. ඉට පස්සෙ මේසන් බාසගෙ පැණියෙ එල්ලුනා. දැන් ඒක හින්ද රෙද්දෙ රෙවිල දඟලනව. මූ කලින් නම් කිව්වෙ සායකින ප්‍රතිපල හරියටම සති දෙකෙන් දෙනව කියල. ඇත්ත කතාව මේසන් බාසගෙ පැණිය තනි වන්චාවක් හැබැයි පැණි සුමනෙට ඕක කියාගන්න බෑ දැන්. ඉතින් රටේ නැති පච කිය කිය වටේ යනව
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    පැණි සුමනෙ කිච වෙනව ඉවරයක් නෑ. දැන් නම් ඇත්තටම හිතෙනව මුගෙ මහාචාරිය පට්ටමත් හොර එකක්ද කියල. මුලින් සුදර්ශණ පැණිය හින්ද රෙදි ගලවගත්ත. ඉට පස්සෙ මේසන් බාසගෙ පැණියෙ එල්ලුනා. දැන් ඒක හින්ද රෙද්දෙ රෙවිල දඟලනව. මූ කලින් නම් කිව්වෙ සායකින ප්‍රතිපල හරියටම සති දෙකෙන් දෙනව කියල. ඇත්ත කතාව මේසන් බාසගෙ පැණිය තනි වන්චාවක් හැබැයි පැණි සුමනෙට ඕක කියාගන්න බෑ දැන්. ඉතින් රටේ නැති පච කිය කිය වටේ යනව
    ඕක හොයාගත්තු ඩවසේ ඉඩන් බොරු කේයක් කිකිව්වද
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඕක හොයාගත්තු ඩවසේ ඉඩන් බොරු කේයක් කිකිව්වද
    පැණියක් අල්ලගත්ත වියත්මගේ වියතෙකුට වෙච්චි දෙයක්. නූතන අන්දරේ අපේ නන්දරේටම ගැලපෙන බඩුව මූ
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හුරේ ජය වේවා..අපි දැනන් හිටියා යුද්දෙ ඉවර කරපු ඔබ තුමාට මේක කජු කනවා වගේ වැඩක් කියලා.චන්දෙ දවස එනකල් ඇගිලි ගැන ගැන ඉදලා උදේ බොක වත් නොදා ගිහින් කතිරෙ ගැහුවෙ මේකටයි මහත්තයෝ.රට බේරාගන්න තිබුනු අවසාන අවස්ථාවට සම්බන්ද වෙන්න ලැබුනු එකම මම කරපු ලොකු පිනක් කියලා දැන් තේරෙන්නෙ.බයක් සැකක් නැතුව පාරෙ යනවා.කොරෝනා කියලා නාමයක් රටේ නෑ.හොද වැඩේ අනිත් රටවල උන්ට.මෙහෙමම රුපියලේ අගේ වැඩිවෙන විදිහට සෑර්ට අනිත් රටවල් එක්ක හැප්පෙන්න ලොකු කාලයක් යන එකක් නෑ.මොකද උනුත් දැන් වැටිලා ඉන්න හින්දා.ජයවේවා සෑර්..අපේ ගැලවුම් කරුවා 😑🖐

    ත්‍රේඩ් එකේ ටයිටල් එක විතරක් බලපු මම 😑😂🤣
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    පිස්සු ද බන් මුට ඉගෙනගත්ත මනුස්සයෙක් වෙලත් මිත්‍යාව promote කරන්නේ. ඕක තමාත් වැඩ කියලාද මු හිතන් ඉන්නේ.
    WHO එකටත් කියන්න කියපන් අපිත් බෙහෙතක් හොයාගත්තා කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    තවත් ලබ්බක් කතා කරනවා. අන්න හරියටම බිව්වා කිව්ව කටා නායකයත් වෑක්සීන් එක අරන්
    ඌ ඒ මිනිස්සු මෝටිවේට් කරන්නලුනෙ ඒක ගත්තෙ. දැන් තව වැක්සින් එකක් ආවොත් ඒකත් ගහගනී.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සායනික පරීක්ෂණය සිදු කිරීමට අවම වශයෙන් රෝගීන් 128ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේ ය. ???

    මොන හුට්ටක්ද මේ කියවන්නෙ ? නැත්නන් මම මේ ඉන්නෙ ලන්කාවෙ නෙව්යිද ?

    Is this an old news ? Before April 2020 ??
     
    • Like
    Reactions: Rated_R

    Similar threads