දෙමළ කෙල්ලො මරු හොඳේ. මාර genuine. මාත් එක්ක යාලු වෙන්න ඇහුව දෙමළ කෙල්ලෙක්. ඒ වෙලාවේ මට ex හිටියා. මම කිව්වා මම relationship එකක ඉන්නෙ කියලා. කෙල්ල මරු සුදු නැති වුණත් මාර ලස්සනයි වැදගත් පාටයි. මට පින නෑ බන්. මම ගිය ආත්මේ පවුල් කඩලා ඇති කියලා හිතෙනවා. හයියියූ ඒකි මට ඉස්සර lunch එකත් උයලා ගෙනත් දීලා තියෙනවා. ලඩ්ඩුයි තව කැරට් වලින් මොනාද sweet එකක් හදලා ගෙනත් දුන්නා. ඒකිට මම හදවතින්ම සුභ පතනවා ඒකිව බඳින කෙනා මාර වාසනාවන්තයෙක්. මට ඒ වාසනාව නැති වුණා බන්. හම්මොහ් මගේ පපුව. ඒත් මම දුක් වෙන්නේ නෑ.මට ගොඩක්ම උදව් කරලා තියෙන්නෙ tamil and muslim ඇයො. හැබැයි. පෙලක් අය තාම eelam seen එකෙ ඉන්නවා. මන් අදුරන අය යුද්දෙට ආසම නැ
දෙමල කෙල්ලෙක් බදින්න බයයි බන්. පපුවට ගහ ගහ අඩන්නෙ. අන්නා කඩවෙලෙ කිය කිය
------ Post added on May 27, 2025 at 5:49 PM
දැන් මට කවුරුත් නෑ
------ Post added on May 27, 2025 at 5:59 PM
