🇺🇦Ukrainian soldiers return home after 750 days in battlefield

bread_slicer_99

Junior member
  • Jun 15, 2022
    31
    56
    18
    Antey 2500
    🤣 ඔය AI hutto, reddit වලම ඒක debunk කරලා තිබ්බා. Ukraine උංගේ කරිම propaganda එකක් තියෙන්නේ, Zelensky ත කලින් actor කෙනෙක් නේ
     
    • Like
    Reactions: CohenLenstra

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,669
    3,469
    113
    🤣 ඔය AI hutto, reddit වලම ඒක debunk කරලා තිබ්බා. Ukraine උංගේ කරිම propaganda එකක් තියෙන්නේ, Zelensky ත කලින් actor කෙනෙක් නේ
    Ko dapan debunk karapu link eka
     

    bread_slicer_99

    Junior member
  • Jun 15, 2022
    31
    56
    18
    Antey 2500
    Ko dapan debunk karapu link eka
    මට හොඳට මතකයි, මොකද Reddit කියන්නේ godak liberal social network එකක්. එකේ ඔයා වගේ එකක් debunk කරලා තිබ්බහම මටත් පුදුම උනා, මොකද එකේ ඉන්න උන් හෙන pro Ukraine.
     
    • Like
    Reactions: lilman

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ජෝකර්ට පොඩි චාන්ස් එකක් දීල සීතල නිසා ඉරිද වෙනකන් එනර්ජි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට නොගහ ඉන්න... ඉරිද සාම සාකච්චා...
    පව් ඉතිං යුක්‍රේනෙ මිනිස්සු... මයිනස් යන්නෙ ටෙම්පරේචර් එක :-(

     
    • Like
    Reactions: ROCCO-X